(සුජිත් හේවාජූලිගේ)
සිංහල හින්දු අලුත් අවරුදු සමයේ ජනතාව සෞඛ්‍ය නීති නිසියාකාරව නොපිළිපැද්දොත් කොරෝනා තුන්වැනි රැල්ලක් ඇතිවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
අලුත් අවුරුදු සමයේ ජනතාව සියයට සියයක් පාලනය කිරීමේ හැකියාවක් නැතැයි ද ඔහු ප්‍රකාශ කරයි.
අලුත් අවුරුදු සමයේදී ජනතාව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන බව කී සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවුුරුදු උත්සව ඉතාමත් කුඩාවට සංවිධාන කරන ලෙසට උපදෙස් ලබාදෙන බව ද කියයි.
අලුත් අවුරුදු උත්සවවලදී කණ්ඩායම් වශයෙන් කරන ක්‍රීඩාවලට ඉඩක් නොලැබෙන බවත් සෞඛ්‍ය නීතිරීති රකිමින් කළ හැකි ක්‍රිඩා ගැන සෞඛ්‍ය අංශ ඉදිරියේදී ජනතාවට කියා දෙන බවත් අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිවු දෙනකු රජයේ බංගලා තවමත් බාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන
ජාතික ජන බලවේග රජයේ ඉදිරියේදී පත් කරන නව ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා මිස ඥාති සංග්‍රහය සඳහා නොවේ යයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මතුගමදී අද
විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් විදුලිබල මණ්ඩලය නිවේදනය
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කොරෝනා තුන්වැනි රැල්ලක් ගැන සෞඛ්‍ය අංශ කලින් කියයි
NIHAL DHARMATILEKE Thursday, 01 April 2021 09:24 AM
ලංකාවේ ජනතාවට කියලා වැඩක් නැහැ... දැනෙන්න ඕනේ. එමනිසා රට වසන්න... නැතිනම් වැනසෙනවා.
Raveendra Thursday, 01 April 2021 12:21 PM
හරි හරි මහත්තයෝ.. අපි නම් දන්නවා ඕක. මිනිස්සුන්ට කන්න අඳින්න නැතුව ඉද්දි කොහොමත් අවුරුද්ද ලංවෙනකොට ආණ්ඩුවෙන් අලුත් රැල්ලක් ගේනවා කියලා. හරියට පිටපත කියවලා බොරු ටික පැටලෙන්නෙ නැතුව කියන්න..