(ශාන්ත රත්නායක)
සෞඛ්‍ය නීති අනුගමනය නොකර කොළඹ නගරය තුළ සැරිසැරූ පිරිස් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අද දවස පුර කොළඹ නගයේ දී පැවැත්විණි.
සෞඛ්‍ය උපදේශවලට අනුව මුහුණු ආවරණ නොපලදින පුද්ගලයන් හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොපිලි පදින්නන් අත් අඩංගුවට ගත් අතර බස්රථ රියදුරන් හා කොන්දෙස්තරුන් දැනුවත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.
වෙල්ලවීදිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් පේදුරු ආරච්චි මහතාගේ අධික්ෂණය යටතේ එම පොලිස් ස්ථානයේ නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල
සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟසමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබෙි.
අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග
රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.
දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා නීති කැඩූවන් පොලිසිය කුදලාගෙන යයි
පොඩි මල්ලි Thursday, 06 May 2021 03:03 PM
මේවා කරන්න තිබුණේ අලුත් අවුරුදු දවස් වල රෙදි කඩ ළග ඉඳලා.. එහෙනම් ලංකාවෙන් බාගයක් හිරේ.. තවමත් පරක්කු නෑ..
SakuraFriday, 07 May 2021 01:58 AM
ඔබතුමාට කල්පනාව හොද නැද්ද?අවුරුදු 3ක්ම මිනිස්සු මේ වසන් ගතයෙන් දුක් වින්දා. ඒකනිසා ව්‍යාපාරිකයින් සහ පෞද්ගලික සේවකයින් ජීවිත පවත්වා ගත්තේ ගොඩක් අපහසුවෙන්. රජය විදියට මේ හැම පැත්තැ ක් ම බලන්ඩ ඕනි.. රෝගීන් ප්‍රමාණය වැඩි උන නිසා නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා.
sugath Thursday, 06 May 2021 03:22 PM
බොහෝ සුළු ප්‍රමාණයේ වෙළෙදුන් ව්‍යාපාර කරන්නේ එදිනෙදා ජීවත් වීමටයි. මේ හැම හෙනයක්ම අපිට වැදිලා තියෙන්නේ අපේ දුප්පත්කම නිසයි.
anuraFriday, 07 May 2021 03:11 AM
පුහු තර්ක දමමින් ජනතාව නොමග යවන්න එපා!
uddikaFriday, 07 May 2021 09:47 AM
හරිනම් උස්සන් ගිහින් දූපතකට දැම්මා නම් හරි...
nihal Thursday, 06 May 2021 07:05 PM
මාධ්‍ය සංදර්ශන දාන්න නම් හරි දක්ෂයි. වැඩේ කියන්නේ ඒ වෙළාවටම මාධ්‍යවේදින් ඉන්නවනේ ඒවා ආවරණය කරන්න.
sam Thursday, 06 May 2021 07:51 PM
පොලිසියට පුළුවන්ද මේ වගේ ගිහින් අර නුවරඑළියේ අවුරුදු උත්සව විවෘත කරපු කෙනා.., එයාගේ පුතා, ලේලි, උස්සන් ඇවිත් බස් එකේ දාගෙන යන්න... ?
Puppa Thursday, 06 May 2021 11:51 PM
තව කුදලගෙන යන්න අය පිළියන්දල පැත්තේ ඉන්නවා
Senaka Friday, 07 May 2021 02:23 AM
එක රටක් එක නීතියක්
basnagoda Friday, 07 May 2021 02:55 AM
හොද වැඩක්
saman Friday, 07 May 2021 03:29 AM
මේ අය කුදලා ගෙන යන්න එපා. බිමදාලා ඇදගෙන යන්න. මේ රට ඉන්දියාවක් කරන්නේ මේ හරක් තමයි.රැ.8500.00 දඩය මදි.නනේ පාරවල් 4. පොලු පාරවල් 4 යි දිල, බන්ධනාගාර වැසිකිලියත් සතියක් හෝදවන්න ඕන.
චමින්ද ජයනාත් ජයසූරිය Friday, 07 May 2021 03:58 AM
එක්කො පාලකයො විනයගරුක වෙන්න ඕන.. නැතිනම් ජනතාව විනය ගරුක වෙන්න ඕන... පහුගිය කාලෙ මේ දෙගොල්ලම කරපු වැරදි වල ප්‍රතිඵල තමා අද මේ අපි ඔක්කොම බුක්ති විදින්නෙ....
රට වැසියා Friday, 07 May 2021 05:18 AM
අද වෙන කොට ලෝක ජනගහනයෙන් 90% ක් ජනගහනය මුඛ ආවරණ පාචිච්චි කරනවා, මෙය පසු ගිය අවුරුද්ද මුලුල්ලෙම සිදු වුනා! එයින් මෙම වසංගතය පාලනය වුනේ නැ... මුඛ ආවරණ පැලඳීමෙන් මෙම වසංගතය පාලනය කරන්න බැරි බව පරම සත්‍යයක්. නමුත් එය පැලඳීම නිසා යම් කිසි යහපත් සෞඛ්‍ය චර්යාවකට හුරු වීම අවශ්‍යයි. මේ ආකාරයට මිනිස්සුන්ට වදදී, ම්ලෙච්ඡත්වය පාවිච්ච් කිරිමෙන් වසංගතයක් වැනි ජාතික ව්‍යසනයක් පාලනය කල නොහැකියි. එයට රට, ජාතිය එක්ව ගොඩ නැගිය යුතු ජාතික මෙහෙයුමක් අවශ්‍යව ඇත. දැනට සිදු ව ඇත්තේ රට ජාතිය අරාජීක වීමකි. බිම් මට්ටමේ බලය ඇති නිළධාරියා තමන්ට හිතුමතේ තමන් හදාගත් නිතීයක් ක්‍රියාත්මක කරන බවයි මෙවැනි අර්ථ ශුන්‍ය දේවලින් පැහැදිලි වන්නේ, බොහෝවිට මෙවැනි දෙයින් සිදුවන්නේ වසංගතය තවත් අයට වැලඳීමට ඇති අවකාශය වර්ධනය වීමයි... !
සීනිසේන Friday, 07 May 2021 05:28 AM
මේ මොන විකාරයක්ද? ඉස්සර සුදු වෑන්.. දැන් සුදු බස්...
සනත් ඉතාලිය Friday, 07 May 2021 09:13 AM
දැන උබට යන්න ඕනේ වෑන් එකේද? බස් එකේද්? නැත්නම් පොලිතින් උරේද? හදන්න බැරිඋන් හුරතල් කලා ඇති. හැබැයි මේව වෙන්නෙ යාපනේ විතරයි. කොළඹ බැහැ
hiraFriday, 07 May 2021 11:45 AM
මේවා කරන්නේ මිනිස්සුන්ගේ හොඳට සහ හරියට හැසිරෙන්නේ නැති අයව බය කරන්න. හැම දේම හොඳ නැහැ කියන මතයෙන් එළියට එමු නේද?
sam Friday, 07 May 2021 06:14 AM
පරක්කු වෙලා හරි හොදයි...
Royfedricks Friday, 07 May 2021 11:16 AM
කෝ අර ලොකුගේ. එයාව අල්ලන්නේ කවද්ද?