(රංජන් කස්තුරි)
කොරෝනා වසංගතය හේතුවෙන් ත්‍රිරොද රථ රියදුරන් අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි සමස්ථ ලංකා ත්‍රිරොද රථ ව්‍යවසායක එකමුතු සංගමය සඳහන් කරයි.
මාසයක පමණ කාලයක් තිස්සේ ක්‍රියාත්මක සංචරණ සීමා හේතුවෙන් කුලීගමන් යා නොහැකිව හා කිසිදු ආදායමක් නොමැතිව ත්‍රිරෝද රියදුරන් ඉතා දුක්ඛිත තත්ත්වයකට පත්ව සිිටින බවද සමස්ත ලංකා ත්‍රිරොද රථ ව්‍යවසායක එකමුතු සංගමයේ සභාපති එම්.ජේ.දිසානායක මහතා පවසයි.
ත්‍රිරෝද රථවල ලීසිං වාරික ගෙවීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති අතර ඇතැම් වාහන මේවනවිට ධාවනය කළ නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන බව ද දිසානායක මහතා කීවේය.
වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාපි සහබිදීන් මොහොමඩිට එරෙහි සියළුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කුරුණෑ
විදේශගත නොවන බවට හිටපු සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිව් දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ලබා
ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා යන ජනපදවල ජය තහවුරු කර ගැනීමෙන් පසුවය.
පුද්ගලයකු සාවද්‍ය ලෙස අත්අඩංගුවට ගෙන නොයෙක් ප්‍රදේශවලට රැගෙන ගොස් රඳවා තබා ගනිමින් ඔහු සතු මුදල් සහ දේපළ බලෙන් ලබාගෙන ගිනි අවි පෙන්වා මරණීය තර්ජනය කළ
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වය සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘කොරෝනා නිසා ත්‍රිරොද රියැදුරන් අන්ත අසරණයි‘‘
sasa Thursday, 10 June 2021 06:54 PM
යස වැඩේ තමයි...
Donald Thursday, 10 June 2021 06:57 PM
වවපු හැටියට තමයි පලදාව. ඒ දවස්වල වීල් වලට නගින නගින මිනිහට ලොක්කන්ගේ ගුණ වයන්න නේ උගන්නලා තිබුණේ. දැන් කිව්ව ඒවා වමාරන්න හිතිලා ඇති. පව් ඉතින්
nishantha Thursday, 10 June 2021 07:37 PM
අනිත් තරුණ ජීවිත වගේ රස්සාවක්, ව්‍යාපාරයක් නොකොට හන්දියක්, හන්දියක් ගානේඑක පෙළට මුලු දවසේම කාලය කකා පාරේ සිටි මොවුන් දැන් වත් මේ රියදුරුකම අවුරුදු 55 සපිරූ අයට පමණක් කරන්න දී... අනෙක් අයගේ ශ්‍රමය රටට වැඩදායී දෙයක් කිරීමට යොමු කිරීමට කාලයයි. රටේ අපරාධ පවා ගොඩක් අඩුවේවි එවිට...
W Thursday, 10 June 2021 11:31 PM
නිසි පරිදි පාලනය කිරීමක් අවශ්‍යයි ත්‍රි රෝද රථ...
Sri Lanka Thursday, 10 June 2021 11:45 PM
රට වහපු අයත් එක්ක ප්රමශ්න විසඳගන්න...