ගයාන් සූරියආරච්චි
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා ඉදි කළ සත්කාර ඒකක හතරක් සෞඛ්‍ය අංශයට බාරදුන් බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි
තවත් එවැනි මධ්‍යස්ථාන හතරක් කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාපිත කරමින් පවතින බවත් එම මධ්‍යස්ථාන ද නුදුරේම සෞඛ්‍ය අංශවලට බාරදීමට කටයුතු කරන බවත් දිස්ත්‍රික් ලේකම් වරයා පවසයි.
කෙරෝනා වයිරසය ආසාදනයවී රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් මෙම සත්කාර ඒකකවලට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන අතර රජයේ රොහල්වල අධීක්ෂණය යටතේ ප්‍රතිකාර සිදු කෙරේ
ඒ අනුව රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යායතනයේ කාන්තා නේවාසිකාගාරය, හංවැල්ල කම්කරු දෙපාර්තමේන්තු පුහුණු මධ්‍යස්ථානය, රත්මලාන වෘත්තීය පුහුණු තාක්ෂණ විශ්වවිද්‍යාලය සහ මීගොඩ සම්පත් මධ්‍යස්ථානය මේවන විට සෞඛ්‍ය අංශ වෙත බාරදී ඇති බව යසරත්න මහතා කියයි
ඉදිරි සති දෙක තුළදී දෙහිවල සුමග විද්‍යාලය, වෙනිවැල්කොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය සහ මීතොටමුල්ල රජයේ වී ගබඩා සංකීර්ණය කොරෝනා සත්කාර ඒකක ලෙස සෞඛ්‍ය අංශවෙත බාරදීමට බලාපොරොත්තු වන බවත් දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරයි
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප
අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන අටක් කොළඹ තැනින් තැන