(ඩයනා උදයංගනී)
කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ තවත් 23ක් අද (11) දිනයේදී වාර්තා විය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 850ක් දක්වා ඉහළ ගියේය.
රත්මාලාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක්, පොළොන්නරුව ප්‍රදේශයේ 61 හැවිරිදි පිරිමියෙක් සහ 65 හැවිරිදි පිරිමි අයෙක්, පිළිමතලාව ප්‍රදේශයේ 70 හැවිරිදි කාන්තාවක්, පතන ප්‍රදේශයේ 79 හැවිරිදි පිරිමි අයෙක්, තලවකැලේ පදිංචි 57 හැවිරිදි පිරිමි අයෙක්, හල්ග්‍රනොය ප්‍රදේශයේ 76 හැවිරිදි කාන්තාවක්, මාතලේ ප්‍රදේශයේ 76 හැවිරිදි කාන්තාවක්, 63 හැවිරිදි පිරිමියෙක් සහ 85 හැවිරිදි කන්තාවක්, ඇල්කඩුව ප්‍රදේශයේ 82 හැවිරිදි කාන්තාවක්, මඩුල්කැලේ ප්‍රදේශයේ 57 හැවිරිදි කාන්තාවක් සහ 64 හැවිරිදි පිරිමියෙක්, මැණික්හින්න ප්‍රදේශයේ 58 හැවිරිදි පිරිමි අයෙක්, මාතර ප්‍රදේශයේ 77 හැවිරිදි පිරිමි අයෙක්, තල්ගස්වල ප්‍රදේශයේ 76 හැවිරිදි පිරිමි අයෙක්, මොරොන්තුඩුව පදිංචි 46 හැවිරිදි පිරිමි අයෙක්, මහරගම 49 හැවිරිදි කාන්තාවක්, හල්තොට ප්‍රදේශයේ 77 හැවිරිදි අයෙක්, වස්කඩුව ප්‍රදේශයේ 80 හැවිරිදි පිරිමියෙක්, කැලණිය ප්‍රදේශයේ 80 හැවිරිදි පිරිමි අයෙක්, මොරටුව ප්‍රදේශයේ 79 හැවිරිදි පිරිමි අයෙක් සහ පානදුර ප්‍රදේශයේ 57 වියැති කාන්තාවක් මියගිය අය අතර වෙති.
මේ අතරින් මරණ බහුතරයකටම හේතු වී ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්වයයි.
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
පාසල් සිසුවෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා මරණ තවත් 23ක්