IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


කොරෝන මරණ බලහත්කාරයෙන් ආදාහනයට විරෝධය

ශාන්ත රත්නායක

කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිවන මරණ  බලහත්කාරයෙන්  ආදාහනයට එරෙහි සාමකාමී විරෝධතාවය අද (23) බොරැල්ල සුසාන භූමිය  ඉදිපිටදී පැවැත්විය

මේ අවස්‍ථාවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගි වුහ.



අදහස් (19)

කොරෝන මරණ බලහත්කාරයෙන් ආදාහනයට විරෝධය

Sam Wednesday, 23 December 2020 10:39 AM

සිංහල අයටත් ඒ අයිතිවාසිකම් දෙන්න කියන්න සජිත්...

:       2       11

jayasekara Wednesday, 23 December 2020 11:10 AM

මාලිගාවත්තේ නෙමෙයිද කනත්ත තියෙන්නේ...?

:       5       15

damith Wednesday, 23 December 2020 11:46 AM

මළකදත් විකුණන් කන කාලකණ්ණි විපක්ෂය බලන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න. සිංහල, දෙමළ, මුස්ලිම් කාගේ මරණයක් වුණත් පැය 24ක් ඇතුළත ආදාහනය කළ යුතු නීතියක් ගෙන ආ යුතුයි.

:       10       36

වීරවිජේ Wednesday, 23 December 2020 11:56 AM

කහ සිවුරක් දාගෙන කෙනෙක් ඉන්නෙ... හොයල බලන්න ඔන.... ඒ ගැන..

:       9       30

K Perera Wednesday, 23 December 2020 12:41 PM

දැන් බලන්න ලෝකයේ අනෙක් රටවලුත් මෙකට මොනවද කරන්නේ? මෙ තකතීරු ආණ්ඩුවට ඒකවත් තේරුම් ගන්න බැරිද? මොකටද මෙක ප්‍රශ්නයක් කරගන්නේ?

:       20       18

deeThursday, 24 December 2020 01:46 AM

හරක් මස් කන කට්ටියට ඕවා තේරෙන්නේ නැහැ...

:       0       0

banda Wednesday, 23 December 2020 02:50 PM

ලෝකෙ පුරාම වලදානවා.... මොකද ලංකාවට වලදාන්න බැරි... ?

:       30       16

DarshanaThursday, 24 December 2020 01:41 AM

හරියට මේ ප්‍රශ්නය තේරුම් අරගෙන නැහැ. සෞඛ්‍ය අංශවල නිර්දේශ පිළිපැදිය යුතුයි.

:       0       0

chinthaka Thursday, 24 December 2020 02:13 AM

එතකොට "අති විශේෂඥ ප්ලැනිකල් පුතාණෝ වෙදැදුරු" තුමා නම් අර මුස්ලිම් පල්ලියේදී අභීතව ප්‍රකාශ කරේ මුස්ලිම් මරණ භූමදානය කිසි වරදක් නැතිය. ආදාහනය කිරීම තුච්ච, නිවට ක්‍රියාවක්ය කියලද කියන්නේ...?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 24 December 2020 03:04 AM

" බුදු චීවරය දරමින් මිනිකුණු ප්‍රශ්නේ ... විසඳීමම පමණි අද ඇති එක ප්‍රශ්නේ ... ගවමස් බුදින මිසදිටුවන් වෙත රස්නේ ... දෙන්නට සිවුර ඇන්දා දැයි ඇත ප්‍රශ්නේ ... " ,

:       4       8

amali Thursday, 24 December 2020 05:15 AM

කහ සිවුරක් දාගත්ත අයත් ඉන්නේ...

:       4       6

සීමං Thursday, 24 December 2020 08:30 AM

සිවුරු අදනයක් වගේ රෙදි කෑල්ලක් පොරෝ ගත්ත අය ගැන හොයල බැලුව නම් ආයුබෝවන්ඩ. අපේ කාලේ නම් ඔහොම උන්දැලගේ තට්ටෙ උඩින් ගහල කොළ 7ක් තියලා ටොකු අන්නලා තමයි පන්සලෙන් යවන්නේ ඕන්. කහ අදනයක් ඇදපු හැම එකාලම බුද්ධ පුත්‍රයෙක් වෙන්නෙ නෑ... බොලව් කියලා අපේ අත්තා ඒ දවස්වල අපි වට කොරන් බණ කතා කියෝන ගමන් වටහලා දුන්න නේන්නම්. අනෙ අම්මපා ආත්තේ උබේ කටේ මසුරන් දාන්න නොවැ වටින්නෙ. ඩිජිටොල් ලෝකේ කියකියා පුරසාරම් දොඩාපු වත්මනේ උන්දැලා ඉන්න මිසදිටුකම දැක්කම අනේ ආත්තේ මට ඒ අතීතෙ මතක් වෙනවා. ආත්තේ, නුඹලා අද උන්දැලාට වඩා ගොඩක් ඉස්සරහින් ඉදියේ කියලා වැටහිලා ගොඩක් කල් ආත්තෙ....

:       3       10

Nisha Thursday, 24 December 2020 01:55 PM

අපේ බුදුදහමට වෙච්චි දේ... කණගාටුයි බුද්ධ චීවරය දාගෙන එක එක්කෙනාගේ වළං හෝදනවා.

:       2       3

jagath G Thursday, 24 December 2020 03:28 PM

මනුෂ්‍යයා තමයි දේශපාලනයයි අතර ගැටුමනේ පරමාර්ථය බලයේ රැදී සිටීමයි... පලි ගැනීම මල මිනීවලින් මෙක මෙයාලට අලුත් දෙයක් නොවෙ....

:       0       2

isuru Thursday, 24 December 2020 06:05 PM

මළමිනී වලින් පලිගැනීම මෙයාලාගේ පාරම්පරික පුරුද්ද දෝ මන්දා....

:       1       1

Kiran Thursday, 24 December 2020 07:49 PM

දේශපාලන වාසි ලබාගන්න ගිහින් තියෙන ඡන්ද ටිකත් නැති කරගන්න තමයි ඔය හදන්නේ.

:       0       0

ISURU Friday, 25 December 2020 09:02 AM

මෙ කුප්ප වැඩෙ දේශපාලන පළිගැනීමක්ද?

:       0       1

JAGATH G Friday, 25 December 2020 09:03 AM

මෙක ජාතිවාදි පළිගැනීමක් වගේ.... ලෝකයා හිතන්නේ.

:       0       1

THISSA Friday, 25 December 2020 09:05 AM

69 ලක්ෂය රැකගන්නේ ... මෙ ජාතිවාදී වැඩපිළිවෙළක් දෝ මන්දා...?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 268 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


හඳුන්නෙත්ති මහජනතාවට අමාත්‍යාංශයේ දොර අරියි
2024 නොවැම්බර් මස 25 529 0

වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.


මෙන්න මහා අපරාධයක්
2024 නොවැම්බර් මස 25 751 0

මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක


තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති
2024 නොවැම්බර් මස 25 856 0

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ


කලපුවේ සැඟවුණු මල් කැකුලිය
2024 නොවැම්බර් මස 25 1656 2

මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස


කුඩා දැරියකට අතවර කළ එක් දරු පියා වසර 8කට හිරේ
2024 නොවැම්බර් මස 25 968 0

කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 525 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 736 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2059 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site