(ඩයනා උදයංගනී)
කොවිඩ් මර්දන වැඩපිළිවෙල සම්බන්ධීකරණය කිරීම සඳහා පළාත් 9 ට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරු 9 දෙනෙක් පළ පත්කරනු ලැබ සිටිති.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම පත්කිරීම් සිදුකර ඇති අතර සියළුම පළාත් වලට ගොස් කොවිඩ් මර්දන වැඩපිළිවෙල නිරික්ෂණය කර අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරිය ඔවුන්ට උපදෙස් දී ඇත.
දිවයින පුරා පිහිටි රෝහල්වල එක් වාට්ටුවක් කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සදහා වෙන් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට තීරණය කර ඇතැයි වාර්තා වේ.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා මර්දනයට පළාත් 9යට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරු 9 දෙනෙක්
Dilshad Saturday, 08 May 2021 06:29 PM
හමුදාවේ අය පත්කළොත් හොදයි
Sri Lanka Saturday, 08 May 2021 07:32 PM
කොරෝනා ගැන වැඩි අවදානයක් දෙන්න මේ සුදානම
Senaka Saturday, 08 May 2021 10:43 PM
ඉංදියාවෙ මෙන් කොරොනා සදහා නිසි ක්‍රියාමාර්ග නොගෙනීම සාහසික අපරාධ බව ලගදීම ලංකාවෙ උසවි මගින්ද නිගමනය කරනු නොඅනුමානය .
chandima Saturday, 08 May 2021 10:54 PM
ඉතාමත් හොද වැඩක්
sriyal Sunday, 09 May 2021 03:38 AM
ඔෆිස් සහ කාර්යමණ්ඩලය ලබාදෙන්න ඕන.
Pradeep Sunday, 09 May 2021 03:49 AM
හොඳවැඩක්
Ano Sunday, 09 May 2021 05:05 AM
ජනරාල්ලා වැඩි වෙන තරමට ශෝක්......
Rata Perata Sunday, 09 May 2021 06:40 AM
රජයේ අදක්ෂකම මේ වගේ තණතුරු හදන්න බෑ.
siri Sunday, 09 May 2021 08:27 AM
මේ නව දෙනාටම කොරෝනා මර්දනය කිරීම සඳහා " මුට්ටි සහ පැණි බෝතල් " භාවිතා කිරීම පිළිබඳ සම්පූර්ණ පුහුණුවකුත් ලබා දුන්නද? වැඩේ හරියක කරන හැටි දන්නේ නැතුව යවලා වැඩක් වෙන එකක් නැහැ...