IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


කොරෝනා මව සිඟති දියණිය රැගෙන රෝහලෙන් පැන යයි

(චමින්ද වැවතැන්න)

කොවිඩ් 19 ආසාදිත කාන්තාවක්  ඇගේ මාස හයක් වයසැති දියණිය ද රැගෙන කෑගල්ල මහ රෝහලෙන් පැන ගොස් ඇතැයි කෑගල්ල රෝහල් පොලිසිය කියයි.

කෑගල්ල මහ රෝහලේ අංක 02 වාට්ටුවට ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගොස් ඇත්තේ ගලිගමුව ප්‍රදේශීය පදිංචි 30 හැවිරිදි  කාන්තාවකි. 

කිසියම් අසනීප තත්ත්වයක් හෙතුවෙන් සිය දරුවා ද සමග කෑගල්ල මහ රෝහලට ඇතුළත් වී ඇති මෙම කාන්තාව අංක 02 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහල් කාර්ය මණ්ඩලය  කාන්තාවට හා බිළිදියට පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කර ඇති බවත් පොලිසිය කියයි.

එම පී,සී,ආර් පරීක්ෂණයට අනුව  එම කාන්තාවටත් බිළිදියටත් කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ඒ වන විට කාන්තාව සිය බිළිදිය රැගෙන  වාට්ටුවේ කාර්ය මණ්ඩලයට නොදන්වා රෝහලෙන් පැන ගොස් ඇති බවත් පොලිසිය කියයි.

 



අදහස් (1)

කොරෝනා මව සිඟති දියණිය රැගෙන රෝහලෙන් පැන යයි

Kule Friday, 13 August 2021 02:28 PM

මේ වගේ කාලකණ්ණින්ට රජකාලේ දඬුවම් දෙන්න බැරිද?

:       51       4

ඔබේ අදහස් එවන්න

දියත

ගිනි අවි යළි බාර දීමේ කාලය දිග් කරයි
2024 නොවැම්බර් මස 07 137 0

ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.


ජන්ද කාඩ් බෙදීම අදින් අවසන්
2024 නොවැම්බර් මස 07 62 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.


’’පුළුවන් ශ්‍රී ලංකා’’ගෙනයන්න මාලිමාව අයි.එම්.එෆ් එකට එකඟ වෙලා
2024 නොවැම්බර් මස 07 624 0

අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික


පාසල් සිසුවාට පහරදුන් සෙබළුලු තිදෙනා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 685 0

පාසල් සිසුවෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.


තැපැල් ජන්ද සලකුණු කිරීමට අද සහ හෙට අවස්ථාව
2024 නොවැම්බර් මස 07 34 0

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


තැනින් තැන විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 07 65 0

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 44 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1372 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site