(අංජුල මහික වීරරත්න)
කොරෝනා වසංගතයෙන් රටේ ජනතාව ආරක්ෂාකර ගැනීම සඳහා එක පනතක් හෝ වගන්තියක්වත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව ක්‍රියාකර නොමැති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
උද්ගතව ඇති තත්ත්වය හමුවේ රජය තවදුරටත් නිහඬව බලා නොසිට රට බෙිරා ගැනීම සඳහා සියලු පාර්ශව සමග සාකච්ඡා කර නිසි තීරණවලට කඩිනමින් එළැඹිය යුතු බවත් එසේ නොවන්නේ නම් මුළු ශ්‍රී ලාංකික ජනතාවම දැඩි අසීරුතාවයකට පත්වන බවත් අබෙිවර්ධන මහතා කියයි.
"කොරෝනා ව්‍යසනය හමුවේ ඊට ශක්තිමත්ව මුහුණදීමට ලොව බොහෝ රටවල් අණපනත් වෙනස් කරගෙන තිබෙනවා.නමුත් ලංකා ආණ්ඩුව තවමත් එවැනි කිසිඳු පියවරකට යොමු නොවීම නිසා රටේ ජනතාවට ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුව තිබෙනවා
එන්නත් ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 200ක අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න වත්මන් රජය අපොහොසත් වී තිබෙනවා"
යනුවෙන් ද වත්මන් කොරෝනා තත්ත්වය පිළිබඳව වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය අමතමින් වජිර අබෙිවර්ධන මහතා කීය.
ඩීසල් (0.05% M.S.) නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
චීනයේ නිල සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
2015 වසරේ ශ්‍රී ලංකා මහා බැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇතැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට පෙබරව
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහ
E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘කොරෝනා වයිරසයෙන් ජනතාව ආරක්ෂාකර ගන්න පියවරගෙන නෑ‘‘
handima Tuesday, 25 May 2021 11:27 AM
ඉතින් ඔයාලටත් මන්ත්‍රී කමක් ලැබිලා තියෙනවනේ.