(ඩයනා උදයංගනී)
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මෙවර වෙසක් සැමරුමට ද සීමා පැනවී ඇත.
සම්බුදු තෙමගුල සිහිකරමින් සිදුකරනු ලබන ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් නිවෙස්වල සිටම සිදුකරන ලෙස සෞඛ්‍ය අංශ මෙන්ම ත්‍රෛනිකායික මහ නා හිමිවරුන්ද ජනතාවට දැනුම් දී තිබේ.
ඒ හේතුවෙන් වෙනදා මෙන් නගරයක් නගරයක් පාසා දක්නට ලැබෙන වෙසක් සැරසිලි වෙසක් කලාප, තොරණ මෙවර දක්නට නොලැබෙන අතර දන්සැල් ආදිය මෙවරත් වෙසක් දිනය වෙනුවෙන් සංවිධානය නොවේ.
වෙසක් කූඩුවක් අලෙවි කර බඩවියත සොයාගැනීමට උත්සාහ ගන්නා පිරිස් පමණක් මාවත්වල, නගරවල දක්නට ලැබේ.
ඒවා මිලදී ගැනීම සඳහා පැමිණෙන පිරිස්වල ද මෙවර අඩුවක් දක්නට ලැබෙන බව ඔවුහු පවසති. කොළඹ නගරයේ තැනින් තැන වෙසක් කූඩු අලෙවියට තබාගෙන සිටින්නන් අප කැමරාවේ සටහන්වූයේ මේ අයුරිනි.
(ඡායාරූප ශාන්ත රත්නායක)
නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.
ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.
අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය
ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක
ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොරෝනා වයිරසයෙන් වෙසක් උණුසුම මැකෙයි
chandima Friday, 21 May 2021 04:50 PM
අනේ ඉතින් වෙසක් එකට තොරන් බලන්නේ නැතිව දන්සැල් කන්නේ නැතිව කොහොමද? ඔන්න ඔහේ කොරෝනා පැත්තකට දාලා දන්සැල් රවුමක් යමු... කොරෝනා වැඩිවුණාම ආණ්ඩුවට බැණ බැණ ඉන්න බැරිය..