(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)
තිස්සමහාරාම කිරින්ද වෙරළ තීරයේ ඛනිජ නිධිය විදේශීය සමාගමකට දීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථාවර නියෝග 27(2) යටතේ යොමු කළ පැනයකට පිළිතුරු දෙමිනි.
එම නිධිය කිසිදු ආකාරයේ විදේශීය සමාගමකට දීමට තීරණයක් අරගෙන නැහැ.එසේ දේශීය සමාගමට දීමට බලාපොරොන්තුකුත් නැහැ.
එසේම එම වගේ ව්‍යාපෘති ක්‍රියාත්මක වීම තුළ දේශපාලනඥයන්ට වාසි ලබන වැඩපිළිවෙළකුත් නැති බවත් ප්‍රකාශ කළේය.
ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්
විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
තම ආණ්ඩුව රජයේ සේවකයන්ට ලබා දීමට එකඟ වූ පඩි වැඩිවීම හෝ ඊට වැඩිපුර පඩි වැඩිවීමක් දෙන බවට අනුර කුමාර ජනාධිපතිවරයා වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජන
රුපියල් කෝටි 10 ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක පමණ ප්‍රමාණයක් තායිලන්ත ජාතික කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී ශ්‍රී බණ්ඩාරනායක ජාත්
ජාඇල, කටුනායක _සීදූව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ජාඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට අද (5) පස්වරු 6.00 සිට හෙට (
දැනට විදේශයක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උනාකෝරුවේ ජපන් ශාන්ත සහ දැනට බන්ධනාගාර ගතවසිටින පොඩි ලැසී නැමැත්තාගේ නීති විරෝධි ගිනි අවි ළග
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
‘‘කිරින්ද ඛනිජ නිධිය කාටවත් දෙන්නේ නෑ‘‘
W J P A S Wijayathunga Thursday, 08 April 2021 01:34 AM
ඉතාමත් හොදයි
Rata Perata Thursday, 08 April 2021 06:33 AM
දෙන්නේ නෑ නෙමෙයි. දෙන්න බෑ එහෙම එක එකාට ඕන විදියට.ගාලුමුවදොර ඉදලාම ඔක්කොම දීපු එක තමයි කලේ. එත් කිසි සාධාරණයක් නෑ. මෙහෙම බැරියෝ ඉන්න රටේ ලෝකේ කොහෙවත් නැතිව ඇති...
Ranjit Thursday, 08 April 2021 09:21 AM
ජැටිය දෙන්නෙත් නෑ කියලනේ මුලින් කිව්වේ.. නේද මහත්තයෝ ? කියන කොට එහෙමයි කරනකොට එහෙම නොවේ. දැන්නම් හැටනම ලක්ෂයක නොවැම්බර් වරුන්ටත් මේක එපාවෙලා වගෙයි පෙනෙන්නේ. අපේ ගැටඹේ පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල හිමි, පුජ්‍ය අල්ලේ ගුණවංශ හිමි, පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වගේ අයටත් දැන් එපාවෙලාලුනේ. ඒ අතරේ ලොකු ලොක්කන් දැන් කොමිටි පත්කරගෙන යනවා " මෙතරම් ඉක්මණට රටටම අපි එපා වුනේ මොකද? " කියලා විමර්ශනය කරලා වාර්තා කරන්න කියලා. කසිප්පු අපේ සංස්කෘතියේ අංගයක් කියනවා, ගංජා වවන්න ඉල්ලනවා, කුරුඳු සිගරට් බීපල්ලා කියනවා, ඔක්සිජන් වලට ගස් අවශ්‍ය නැහැ අරාබියේ ගස් තියෙනවයැ ඒ වුණාට ඔය ඔක්සිජන් තියෙන්නේ ඇතිවෙන්න කියනවා. චුට්ටක් විෂ තිබුණාට කාරියක් නෑ කාපල්ලා කියනවා. පාම් තෙල් ගෙන්වන එක නවත්වනවා කියනවා. ඒ වුණාට අවශ්‍ය අයට ගෙන්වන්න පර්මිට් දෙනවා කියනවා. හොරකම් කරන අයගේ පින්තූර පත්තරේ දානවා කියනවා. හැබැයි දාපු පින්තූරයක්වත් අල්ලපු හොරෙක්වත් නෑ. තව නම් කීයක්ද? මොන වින්නැහියක්ද අප්පා මේ රටට වුනේ?