(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)
පාසල් කුඹුරේ වගා කටයුතු ආරම්භ කිරීමට ගිය කරන්දෙණිය බන්දුල සේනාධීර විද්‍යාලයේ විදුහල්පති සිසිර කේ ජයතුංග මහතාට අද (31) පස්වරුවේ එල්ලවූ මැර ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කරන්දෙණිය පොලීසිය කියයි.
පහරකෑමට ලක් වූ විදුහල්පතිවරයා මුලින්ම කරන්දෙනිය රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා ඇල්පිටිය රෝහලට මාරුකර යැවූ බව පොලීසිය කියයි.
පාසල් කුඹුරේ අයිතිය සම්බන්ධයෙන් ගැටලුවක් මෙම ප්‍රහාරයට හේතුව වී ඇති බවත් පහර දුන්නේ යැයි කියන කියන සිවු දෙනකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම
උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කරන්දෙණිය බන්දුල සේනාධීර විද්‍යාලයේ විදුහල්පතිට මැර ප්‍රහාරයක්
M.a.pemasiri Saturday, 03 April 2021 01:46 PM
සුපිරියි..!!!