(යොහාන් භාසුර)
‘කොවිඩ්’ වයිරස ව්‍යාප්තියෙන් පසු ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 60 කට පමණ පෝෂ්‍යදායී ආහාර ලැබි නොමැති බව ආහාර අයිතීන් පිළිබඳ සොයා බැලීමේ ජාතික ආයතනය කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
ආහාර මූලික කරගත් තොරතුරු හා ක්‍රියාකාරී ජාලය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රීක්ක 10 ක සිදුකළ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බවත් කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වූ 2020 දෙසැම්බර් මස සිට මේ වසරේ ජනවාරි 30 වැනිදා දක්වා කාලය තුළ කොළඹ, යාපනය, පුත්තලම, ගම්පහ, කළුතර, ගාල්ල, මඩකලපුව, මහනුවර, නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල කළ එම සමීක්ෂණ වාර්තාව පසුගියදා එළිදැක්වීය.
එම සමීක්ෂණයට භාජනය වූ පුද්ගලයන්ගෙන් සියයට 71 ක් අඩු මිලට ආහාර ලබාගෙන ඇති බවත් සියයට 69 ක් සතියේ ආහාර වේල්වලින් වේල් පහක් ලබාගෙන නැති බවත් හෙළිවිය.
එම පුද්ගලයන්ගෙන් සියයට 14 ක් සතියකට දිනයක් හෝ දින දෙකක් එකම ආහාර වේලාවක් හෝ ගෙන නොමැති බවත් එම වාර්තාවෙන් අනාවරණය වී තිබේ.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා අද (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්රනතයෙන් වාර්තා වී ඇත.
මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න
මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනාවෙන් පසු සියයට 60කට පෝෂ්‍යදායී ආහාර ලැබි නෑ
Nuwan Tuesday, 26 October 2021 02:55 PM
පොඩ්ඩක් ඉන්න v8ගෙනල්ලා රට අධික වේගෙන් සංවර්ධනේට අරන් යනවා
kamal Tuesday, 26 October 2021 03:21 PM
69 ලක්ෂයටම දෙන්න නැවක් පුරවලා ගෙනත් තියෙනවා.
ගජමිතුරු Tuesday, 26 October 2021 05:47 PM
කඩවල් වහලා ඇරියොත් පොලිසිය නඩුදානවා. සමහරුන්ට නඩු හත අටක් ගම්වල සමහර මිනිස්සු කැලෑ කොල කෑවාට නගරාශ්‍රිතව සිටී අයට එහෙමත් නැහැ සංචාරක වෙළෙඳාම පැවතුණේ නැහැ එනිසා මේ අදහස ඉතා නිවැරදියි.
ලලිත් අම්බලන්ගොඩ Tuesday, 26 October 2021 06:01 PM
අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු මන්තිවරැ ඇතුලු දේශපාලකයින්ගෙ පවුල් වල අය මේ අතර ඇති.