(නිමල කොඩිතුවක්කු)
ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රානාන්දු මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 100ත් 150ත් අතර මිලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ලබන සිකුරාදා සිට මෙම මිල අඩු කිරීම සිදු කරන බවත් ඔහු කීවේය. ඩොලරයේ අගය පහළ බැසීම සහ ආනයනික කිරිපිට මිල පහල බැසීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව වාර්තාවේ.
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර
රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලි
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ
ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කිරිපිටි මිල පහළට ?
Lalla Tuesday, 12 March 2024 06:29 PM
දේශීය කිරිපිටි 400 පැකට්ටුවක මිල රැ20කින් ආයෙත් ඉහල ගිහිල්ල. ඒක බලන්න බැරිද?
බද්රානි Tuesday, 12 March 2024 09:12 PM
චීයා!! කවුද ආනයනික පිටිකිරි බොන්නේ..? අපි නම් බොන්නේ දේශීය ගවයින්ගෙන් ලබා ගන්නා ෆ්‍රෙෂ් මිලක්.... අර ගොමා සංවිධානයේ ලොක්කා ඒ කාලේ කිව්වා පිටිකිරි බිව්වොත් පිළිකා හැදෙනවා කියලා... එයා උදේට බොන්නේ කැඳ කිව්වා.. දැන් අපිත් කැඳ බීලා තිරිහන් වෙලයි ඉන්නේ...ඔය අඩුවට දෙන කිරිපිටි අපේ බල්ලට වත් එපා!!!
Srinath priyantha Tuesday, 12 March 2024 10:58 PM
මොනවා අඩු කලත් ආයේ චන්දය දෙන්නේ නෑ අපි
Dewa Wednesday, 13 March 2024 02:52 PM
අපි රැවටෙයි. ඕවාට නේද?