(කේ බුද්ධික කුමාරසිරි)
E8 වීසා යටතේ කොරියාවේ කෘෂිකර්ම අංශයේ රැකියා සදහා යැවීමට පුද්ගලයින් 70 දෙනෙකුගෙන් මුදල් ලබා ගත් බලපත්‍රයක් නොමැති රැකියා නියෝජිත ආයතනයක් වටලා කාන්තාවක් අද (11) දින දොම්පෙ දී අත් අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශණ ඒකකය පවසයි
එක් අයෙකුගෙන් රුපියිල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් ලබා ගෙන ඇති බවට අනාවරණය වී ඇත
රුපියල් ලක්ෂ දහතුනකට ආසන්න මුදලක් වංචා කර කොරියාවේ රැකියා සඳහා යාමට අවස්ථාව ලබා නොදුන් විදෙස් සේවා නියුක්ති කාර්යාංශයට ලද පැමිණිලි පහක් මත මෙම විමර්ශනය ආරම්භ කර තිබූ අතර එම පැමිණිකරුවන්ගෙන් රුපියල් ලක්ෂ දහතුනකට ආසන්න මුදලක් වංචා ලෙස මෙම සැකකාරිය විසින් ලබාගෙන තිබුණි
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දුම්පිය ප්‍රදේශයෙන් පදිංචිකාරයක වන 32 හැවිරිදි කාන්තාවකි
අත්අඩංගුවට ගත් සැකකාරිය හෙට පූගොඩ මයිස්ටත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කොරියා යවනවා කියා 70 ක ගෙන් මුදල් ගැරූ කත කොටු වෙයි
Lahiru kumara Sunday, 12 January 2025 07:17 PM
ඔය වගේ මිනිස්සු රටත්, සමාජයටත්, මහ පොළවටත් බාරයි. ඒ වගේ මිනිස්සුන්ව පාර මැද තියලා ගල්ගහලා මරන්න ඕනේ.