(මනෝප්රිය ගුණසේකර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ල දෙවැනි දිනටත් යළි ගිනි ගෙන ඇත.
ක්‍රිෂ් ගොඩනැගිල්ලේ 35 වැනි මහල පෙරේදා රාත්‍රීයේ ගිනි ගත් අතර එහි 24 වැනි මහල අද (07) රාත්‍රීයේ ගිනි ගත් බව වාර්තාවේ.
ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පැය 07 පමණ කාලයක් පුරා දැරූ වෙහෙසකින් පසු පෙරේදා රාත්‍රීයේ ගිනි ගැනීමට ලක් වු 35 වැනි මහලේ ගින්න මැඩපැවැත්වීමට හැකියාව ලැබී තිබිණී.
ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇති බවට රාත්‍රී 7.00ට පමණ කොළඹ නගර සභා ගිනි නිවීම් ඒකකයට ලැබුණු ඇමතුමකට අනුව ගන්න නිවීම ස`ඳහා ගිනි නිවීම් රථ 07ක් යෙදවු බව එහි ප්‍රකාශයකු පැවසීය.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ක්‍රිෂ් ගොඩනැගිල්ල අදත් ගිනි ගනියි
යෝගා Friday, 07 February 2025 09:06 PM
ගිනිතැබීමේ විශේෂඥයෝ ඉන්නේ නම් පැලවත්තේ. පොඩ්ඩක් කල්පනාකරලා බලන්න.
PereraSaturday, 08 February 2025 01:19 AM
ඔය ගින්න පිටිපස්සේ ඉන්නේ මුලු රටටම ගිනි දිපු මැදමුලනේ උදවිය
ලක්විදුSaturday, 08 February 2025 08:34 AM
යෝගා මහත්තයෝ, පහත සඳහන් විශේෂඥයින් ඉන්න තැනුත් කියන්නකෝ…, ජනාධිපති අරමුදල පිලි ගැහීමේ විශේෂඥයෝ, ජනතා දේපළ පිල්ලි ගැසීමේ විශේෂඥයින්, වන්දි මුදල් පිල්ලි ගැසීමේ විශේෂඥයෝ, ජනතා මුදල් බිලියන ගණන් පිල්ලි ගසා රොකට් යැවීමේ විශේෂඥයෝ, අයිතිකාරයින් නැති ගෙවල් හැදීමේ විශේෂඥයෝ, කොමිස් ගැසීමේ විශේෂඥයෝ, බැංකු කැඩීමේ විශේෂඥයෝ, බෙහෙත් වෙනුවට වතුර පෙවීමේ විශේෂඥයෝ…., දැනට මේ ටික කියන්නකෝ...! ඉතිරි ලිස්ට් එක පස්සේ අහන්නම්.
රම්සිSaturday, 08 February 2025 09:26 AM
හලෝ යෝග උන්නැහේ, මගේ ළඟ මැණික් මල්ලක් තියෙනවා. ඒක දෙන්න ආච්චි කෙනෙක් ඉන්න තැනකුත් කියන්න පුළුවන්ද?
රෙක්ස්Saturday, 08 February 2025 09:31 AM
යෝගා…., අශූචි පෝර නැව් ගෙන්නන විශේෂඥයෝ ඉන්න තැනක් දන්නවාද?
ප්‍රියන්තSaturday, 08 February 2025 02:04 PM
මේ…, යෝගා උන්නැහේ…, දුම්මල ගැහුවත් ගේ දාලා යන්නේ නැති බහිරවයෙක් ඉන්න ගෙයක් තියෙන තැනක් එහෙමත් දන්නවාද?
Janindu Friday, 07 February 2025 09:59 PM
මොනවා හරි ලියකියවිලි ඇති එකයි එක දිගට ගිනි ගන්නේ
මහින්ද Saturday, 08 February 2025 07:08 AM
බේබිලාට හානියක් වෙයි කියලා බයට ගොඩනැගිල්ල ස්වයංක්‍රීයව ගිනිගන්නවා...
රම්සි Saturday, 08 February 2025 09:32 AM
හලෝ යෝගා. මගේ ළඟ මැණික් මල්ලක් තියෙනවා. ඒක දෙන්න ආච්චි කෙනෙක් ඉන්න තැනකුත් කියන්න පුළුවන්ද?
Lalla Saturday, 08 February 2025 10:27 AM
ඉදිකිරීම අවසාන නැතිව මොනවද ගිනිගන්න දේවල් තියෙන්නේ. අවසාන ඵලය රටේ හොඳම ඉඩමක් ජරාව කාපු හොර දේශපාලුවෙක් නිසා මහජනයාට අනතුරක් ලෙස පැවතීම...
සෙනෙවිරත්න Saturday, 08 February 2025 11:35 AM
යෝගා තමන්ගේ නම වෙනස් කරන්න. ඒක මහජන අප්‍රසාදයට පත්වූ පවුලක අසූචි තම දිවෙන් පිරිසිදු කරන්නෙකුට උචිත නැහැ...
සිල්වා Saturday, 08 February 2025 01:22 PM
එක වැරැද්දක් තවත් වැරැද්දකින් නිවැරැදි කරන්න බෑ. බලයේ සිටින ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ විසඳුම් පමණයි.
රුවන් Saturday, 08 February 2025 05:16 PM
යෝගා යනු බැසිල් කියන්නේ ඇත්තක්ද?
ලක්විදුSaturday, 08 February 2025 08:36 PM
නැහැ රුවන්, යොගා යනු අර සෙනෙවිරත්න මහතා කියා ඇති පරිදි බැසිල්ලාගේ අසූචි බුදින කෙනෙක්.