(අංජුල මහික වීරරත්න)
අද මේ භුක්ති විඳිමින් සිටින්නේ යහපාලන රජය පිහිටුවා සැබෑ වෙනස නොකිරීමේ ප්‍රතිඵල යැයි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා යුක්තියේ හඬ ප්‍රාසාංගික වැඩසටහනේදී අද (6) පැවැසීය.
කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨයේ පැවැත්වූණු මෙම වැඩසටහන සඳහා කලාකරුවෝ,විද්වත්හු,තරුණ තරුණියන් මෙන්ම දේශපාලඥයන් පිරිසක්ද සහභාගි වූහ.
අද රට මුහුණ දී සිටින ව්‍යසනයට එක්සත් ජාතික පක්ෂයද වගකිව යුතු බව කී කුමාරප්පෙරුම මහතා ජන වරම තේරුම් ගෙන කළ යුතු දේ කළා නම් මේ දේ නොවන බවද කීය.
කලාකරුවන්ගේ ගීත ගායනා සහ සංගීත වැඩසටහන් වලින්ද යුක්තියේ හඬ හැඩ විය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කලාකරුවෝ යුක්තිය වෙනුවෙන් හඬ නඟති
saman Thursday, 06 December 2018 01:07 PM
මේ කලාකාරයෝ නෙවේ. නියම කලාකාරයෝ පක්ෂවලට කඩේ නොයා ජනතාව වෙනුවෙන් කලා කෘති කරන අය
Shihan Thursday, 06 December 2018 07:20 PM
හිනායනවා.. ආපෝ.. පරණ යූඑන්පී නලාකාරයෝ සෙට් එකනේ.. ඔයාලගේ කතා අහලා 2015 ඡන්දෙ දුන්නට මිනිස්සු ඒ මෝඩකම 2018 කරන්නේ නෑ.. ඒක ඉර හඳ වගේ.. පුලුවන් නම් ඡන්දයක් තියලා බලන්න...
sandy123 Friday, 07 December 2018 09:43 PM
යුක්තියේ හඬට මාගේ උත්තමාචාරය !!!
ruchi Saturday, 08 December 2018 06:28 AM
මේක යු ඇන් පී රැස්වීමක්...
Manojith Sunday, 09 December 2018 12:43 PM
යුක්තිය ජනතාවට ලබාදිය යුතුයි. දේශපාලන ගිජුකමේ රට නිසා විනාශ වෙයි.
අහිංසක Monday, 10 December 2018 04:37 AM
කලාකරුවන්ගේ රැකියාව කලාව මිසක් දේශපාලනය නොවේ. ලංකාවේ හරි හමන් අධ්‍යාපනයක් නැති කලාව නාමයෙන් ජනප්‍රිය වුණු කලා කාරයෝ කියා ගන්නා මේවගේ මිනිස්සු තමන්ගේ බඩගෝස්තරය රැකගන්න ප්‍රෝඩාකාරී දේශපාලකයන්ට බැල-මෙහෙවරකම් කරමින් තමන් විසින් රැවැට්ටවූ අහිංසක ජනතාව බිල්ලට දීමේ බිලිපූජාවල් තමයි මේ... කොළ නිල් රතු කියලා මොවුන්ට රැවටෙන්න එපා. අප දැන් මෙයාලව හොඳට අඳුනනවා. සිංහ වෙස් පොරවා ගත්තු හිවල්ලු.
අහිංසක Monday, 10 December 2018 04:38 AM
කලාකරුවන්ගේ රැකියාව කලාව මිසක් දේශපාලනය නොවේ. ලංකාවේ හරි හමන් අධ්‍යාපනයක් නැති කලාව නාමයෙන් ජනප්‍රිය වුණු කලා කාරයෝ යැයි කියා ගන්නා මේවගේ මිනිස්සු තමන්ගේ බඩගෝස්තරය රැකගන්න ප්‍රෝඩාකාරී දේශපාලකයින්ට බැල-මෙහෙවරකම් කරමින් තමන් විසින් රැවැට්ටවූ අහිංසක ජනතව බිල්ලට දීමේ බිලිපූජාවල් තමයි මේ. කොළ නිල් රතු කියලා මොවුන්ට රැවටෙන්න එපා. අප දැන් මෙයාලව හොඳට අඳුනනවා. සිංහ වෙස් පොරවා ගත්තු හිවල්ලු තමයි ඉන්නේ...