(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
චිත්‍රපටි ,ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයකු හා තිර රචනාශිල්පියකු ලෙස කටයුතු කරන 51ක් හැවිරිදි අයකු වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහර දී තුවාල සිදු කළ සිදු කළ බව කියන පුද්ගලයන් 4 දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලිසිය පවසයි.
පහරකෑමට ලක්ව තුවාල ලැබූ මෙම ශිල්පියා වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැලිමඩ රෝහලට ඇතුළත් කර ඇත.
මොහු පැහැර ගැනීමට යොදා ගත් බවට සැලකෙන වෑන් රථයද පොලිස් බාරයට බාරයට ගෙන තිබේ.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ වැලිමඩ සහ ඌවපරණගම යන ප්‍රදේශවල පදිංචි වාහන අත්පත් කර ගැනීමේ නිරත ව සිටින පුද්ගලයින් තිදෙනකු හා හෝටල් සේවකයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23 ,42, 21 සහ 30හැවිරිදි වියේ පසුවන අය වෙති.
මෙම ශිල්පියා වැලිමඩ නුවරඑළිය මාර්ගයේ පාගමනින් ගමන් කරමින් සිටියදී වෑන් රථයකින් පැමිණි පුද්ගලයන් සිව් දෙනකු ඔහබලහත්කාරයෙන් වෑන් රථයට දමාගෙන පැහැරගෙන හපුතලේ මාර්ගයේ දී අතින් පයින් පහරදී තුවාල සිදුකර මාර්ගයේ අතහැර දමා පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන
කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම
සීගිරිය අභයභූමියේ සීගිරි පව්ව පෙනෙන මානයේ මහා පරිමාණ බොරළු පස් කැපීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සීගිරිය සුරැකීමේ සංවිධානය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කලාකරුවකු පැහැගෙන පහරදීලා:හතරක් මාට්ටු