IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


කැලණි පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කරයි

(ලාල් එස් කුමාර)

කැලණිය රාජමහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වන දුරුතු මහා පූජෝත්සවයේ අවසන් රන්දෝලි මහා පෙරහර අද රාත්‍රී වීදි සංචාරය කළේය.

කැලණිය රාජමහා විහාරාධිපති , කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති , අග්ගමහාපණ්ඩිත , මහෝපාධ්‍යාය , මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරත්තිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි ,එම පූජෝත්සවය පැවැත්වූහ .

සුභ හෝරාවට අනුව විහාරස්ථානයේ බුදු මැදුරේ , සළු පිළිම වහන්සේ අභියසදී ධාතු කරඬුව වෙත පැරණි චාරිත්‍රානුකූලව සිරිත් පිරිත් පැවැත්වීමෙන් අනතුරුව , විහාරාධිපති නාහිමියන් විසින් , ධාතු කරඬුව බස්නායක නිලමේ තැන්පත් දම්මික ආටිගල මහතා වෙත භාරදීම සිදු කළේය .

අනතුරුව දායක සභාවේ සභාපති සමන් වීරසිංහ මහතා විසින් ධාතු කරඬුව පෙරහරේ වැඩම කිරීම සඳහා කන්ඩුල හස්තිරාජයා මත විශේෂ රන්සිවිගෙයි තැන්පත් කළ අයුරු සේයාරුවේ දැක්වේ

 



අදහස් (1)

කැලණි පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කරයි

රොස්ල්ය්න් ෆෙර්නනෑන්ඩු Monday, 13 January 2025 05:10 AM

ලක්ශ ගනන් කතෝලික සග ක්‍රිස්තියානි ජනතාව මේවා බල බල ඉන්න ඕනද…? මාලිමා ආන්ඩුව ආන්ඩුව ජයනමන්ගල සහ පිරිත් නෑති කලා වගේ මේ පෙරහෑරවලුත් නවත්තන්න ඕනා….. මේක සුලුතර අයට වේදනා කාරීයි…. අපේ සහය මාලිමාවට තිබෙනවා…… අපේ කාඩිනල් පෝප් උනොත් ලන්කාවම දේව රාජ්ජ්යක් වෙනවා…. ඩොලර් වලින් රට පිරෙබවා…ජනාදිපති තුමා ඒක දන්නවා කියලා විශ්වාසයි..

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

විදුලි යන්ත්‍ර හදන්න වියට්නාමය එක්ක තිබුන යාලුකම අලුත් වෙයි
2025 අප්‍රේල් මස 29 462 0

ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ


කර්මාන්ත-ව්‍යවසාය පනත් හතක් සංශෝධනයට
2025 අප්‍රේල් මස 29 187 0

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති


වාණිජ පනතක් වැඩිදියුණු කරන්න ඇමති කමිටුවක්
2025 අප්‍රේල් මස 29 96 0

රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සැකකරුවකු අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි
2025 අප්‍රේල් මස 29 1106 2

රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි


සබරගමු පළාත් සභා කෝටි හතේ වංචාවට තවත් දෙකක් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 29 2009 6

රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට


සමන් ද සිල්වාට ජනපතිගෙන් අවසන් ගෞරව
2025 අප්‍රේල් මස 29 1273 6

ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 103 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 28 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1061 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site