IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


කැලණි සරසවියේ ආරක්ෂක පැහැරගෙන පහරදිලා

(ඉන්දිකා  රාමනායක)

කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් එහි ආරක්ෂක නිලධාරියකු පැහැරගෙන ගොස් පහරදී තුවාල සිදුකර ඇතැයි කිරිබත්ගොඩ පොලිසිය පවසයි.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ  පිළියන්දල ප්‍රදේශයේ  පදිංචිකරුවෙකු වන  ඒ එස් දේවප්‍රිය (42) නැමැති අය බව පොලීසිය පවසයි.

කැලණිය විශ්ව විද්‍යාලෙ ආරක්ෂක නිලධාරියකු වශයෙන් සේවය කරන මෙම පුද්ගලයා  ඊයේ (2) අලුයම  විශ්වවිද්‍යාල භූමියේ පිහිටි නේවාසිකාගාරයේ නිදා සිටියදී. පැමිණ ඇති සිසුන් පිරිසක් ඔහු අවදි කර පිටතට රැගෙන ගොස් යතුරු පැදියක බලහත්කාරයෙන්  නංවාගෙන  විශ්ව විද්‍යාල ශාරීරික සුවතා මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් තුවාල ලැබූ  ආරක්ෂක නිලධාරියා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර පොලීසියට ද පැමිණිලි කර ඇත.



අදහස් (2)

කැලණි සරසවියේ ආරක්ෂක පැහැරගෙන පහරදිලා

රංබොඉ Sunday, 03 December 2023 01:18 PM

ඉතා පහත් සහ නීති විරෝධී ක්‍රියාවක්. මෙවන් තරුණ කොටස් මේ පහත් මානසිකත්වයක්ම සමාජ ගත වුවහොත් සමාජයට යන කල කුමක්ද? තදින් නීතිය ක්‍රියාත්මක කර මොවුන් යහ මගට ගත හැකිදැයි බැලිය යුතුයි. නමුත් එහි විශ්වාසයක් නැත.

:       2       17

චමිල්Sunday, 03 December 2023 01:58 PM

කුඩු, අයිස්, ගංජා, මත්පෙති තමයි මේවාට ප්‍රධාන හේතුව.. තරුණ පරපුර විනාසයි.

:       2       11

ඔබේ අදහස් එවන්න

දියත

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැ:බ කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 21 0

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 360 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 218 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 758 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 318 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 49 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 394 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site