IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


කැලණි සරසවියේ කුලපතිධූරය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ට

(ඩයනා උදයංගනී)

කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සඳහා කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති, මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන් පත්කර ඇතැයි වාර්තා වේ.

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ද සිය නිල ෆේස් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබිණි

එහි හිටපු කුලපති, ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන් පසුගිය දා අපවත් වීම හේතුවෙන් මෙම තනතුර පුරප්පාඩු වී පැවතිණි.



අදහස් (27)

කැලණි සරසවියේ කුලපතිධූරය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ට

Nihal Friday, 05 November 2021 08:59 PM

ඒකයි අපිට විශාල සද්දයක් අහුනෙ.

:       2       13

බද්රානි Friday, 05 November 2021 09:13 PM

රටට විතරක් නොවෙයි, කැළණි සරසවියටත් දෙයියන්ගේම පිහිටයි!! අනේ ඇත්තටම රටකට ගිය කලක්? ලංකාවේ ඉගෙනගෙන ඵලක් නැහැ. පාලකයින්ට මුට්ටි අල්ලනවා නම් තමයි තනතුරු ලැබෙන්නේ. පාලකයින් සහ පූජකයින් එකට එකතුවෙලා මේ රට වනසනවා..

:       2       17

ravin Friday, 05 November 2021 09:19 PM

කැළණිය විශ්ව විද්‍යාලයටත් විශාල ශබ්දයක් ඇහෙන්න වගේ හදන්නේ... දෙබෑ නොවුණොත් ඇති...

:       2       14

පිටිගල මිලානෝ Friday, 05 November 2021 10:30 PM

ඩෝන්... ගාලා ඇහුන සද්දෙට නාගලෝකෙන් තෑග්ගක් ලැබිලා වගේ....

:       2       17

Sanka Friday, 05 November 2021 11:56 PM

අන්තිම කාලේ බෙදනවා තොගේට........

:       2       16

සමන්ත Saturday, 06 November 2021 12:40 AM

මට ඩාං කියලා සද්ද යක් ඇහුනා. ඒත් එක්කම අනාගතේ සුබයි කියලා පණිවිඩයක් ලැබුනා. රටට කෙලවුනා. මට කුලපතිකමක් ලැබුනා. සරළයි.

:       2       16

විජිත් Saturday, 06 November 2021 02:41 AM

සමහර ' නරලොව හොල්මන් ' දකිනකොට යමක් නොලියත් බැහැ... අපේ රටේ විශ්ව විද්‍යාලවලට නැතිවෙලා තිබුනේ ' නයි ' පමණයි. දැන් ඔන්න නාගරාජයෙක්ම පත්කරලා. විශ්ව විද්‍යාලයේ කොල්ලෝ කෙල්ලෝ දැන් හොඳින් විමසිලිමත්ව ඉන්න. දවසක විශාල ශබ්දයක් ඇහුනොත් අනිවාර්යයෙන්ම නාගලෝකයෙන් මොකක් හෝ " මල ජරාවක් " අරගෙන නයි පනික්කියෙක් පොලොව පලාගෙන මතු වෙලා කියලා කියාවි.. බුදුන් වහන්සේගේ ධර්මයෙන් කියන්නේ මිනිසුන්ගේ " ඇස් විවෘතකර " ලෝ දහම අවබෝධ කරගන්න කියලයි.

:       1       16

sam Saturday, 06 November 2021 04:51 AM

තවත් නයෙක් පාත් වෙයිද දන්නේ නැහැ.

:       1       13

rukmal rajakaruna Saturday, 06 November 2021 04:55 AM

මේ සතුටට තවත් නාගයෙක් කැළණි ගඟෙන් මතුවෙයි නේද.?

:       1       14

එරන් ද​​ Saturday, 06 November 2021 04:57 AM

නාගය ආවා. විශාල ශබ්දයක් අහුනා. කුලපති හිමි ආවා.

:       1       14

dasa Saturday, 06 November 2021 05:14 AM

අනේ අනිච්චං...

:       1       7

Ranjith Saturday, 06 November 2021 06:13 AM

මෙලෙස සමාජයේ විහිළුවට පත්වුන පුද්ගලයින් මෙවැනි තනතුරුවලට පත්කිරීම මුළුමහත් ජාතියම විහිලුවට බාජනය කිරීමක් නොවේද ?

:       1       13

Buddika Saturday, 06 November 2021 06:14 AM

කාලගුණ සැලකීම රජයේ යුතුකමක්.

:       1       8

නාග ලෝකයේ අපි Saturday, 06 November 2021 06:34 AM

කැලණි ගං පත්ලේ ඇති නාග ලෝකයේ නාගයන්ගේ උනුසුම් ශුභාශිංසන මෙසේ පිරිනමමි හිමියනි , !

:       1       10

පැරකුම් Saturday, 06 November 2021 06:54 AM

කැළණියෙ ළමයි වැඩිය සෙල්ලම් දාන්න එන්න එපා නාගයා එවයි.

:       1       13

lakvidu Saturday, 06 November 2021 06:58 AM

සන්තෝසෙට මුචලිංද නාගරාජයා නාග ලෝකෙ පාටි දානව ඇති. දැං ඉතිං කැලණි සරසවියෙ ඊලග උපාධි ප්‍රධානෝත්සවයෙ ප්‍රධාන අමුත්ත විදියට මුචලින්දව ගෙන්නගන්න පුලුවන්...!

:       1       8

Nihal Saturday, 06 November 2021 07:53 AM

මොකක්ද සුදුසුකම්? කැළණි ගඟෙන් නාගලෝකයේ සිට නයි රංචු පිටින් මතුවේව්

:       1       10

සෙනෙවිරත්න Saturday, 06 November 2021 08:14 AM

නයාගෙ නාටකයෙන් පාඩුවක් නැහැ වගෙයි. අයියෝ මේ සෙට් එක කරන වැඩ.

:       1       11

thushara Saturday, 06 November 2021 09:35 AM

රටේ අධයාපනයත් කාලා තමා මේ ආන්ඩුව ගෙදර යන්නෙ.

:       1       13

pradeep Saturday, 06 November 2021 09:39 AM

රටේ ඉතම ගෞරවයක් තියෙන පුද්ගලයන් පත්කරපු තනතුරක් දේශපාලන තනතුරක් කරලා.

:       1       12

Naushi Saturday, 06 November 2021 09:56 AM

කැළණි ගඟ පැත්තේන් විශාල ශබ්දයක් ඇහුනා බලනකොට හාමුදුරුවන්ව උපකුලපති පැදවියට පත් කරලා.

:       1       16

Jude prera Saturday, 06 November 2021 10:01 AM

එක පාරටම ඩොන් කියලා සද්දයක් ආවා.

:       1       14

dasun Saturday, 06 November 2021 11:56 AM

කොන්ද පන තියෙන අය සෙනට් සභාවේ ඉන්නවානම් කතා කරන්න.

:       0       8

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 06 November 2021 02:04 PM

කැලණියට නාගයා, කොළඹට නර්ස් නෝනලාව ස්ට්‍රයික් කරවපු එක්කෙනා. අනේ..! මේ රටට මොනවද මේ වෙන්නේ...? කෝ එදා හැම දේටම බුරපු වාසු, ගම්මන්පිළ ඇතුළු සෙට් එක... අද කතාවක් දෙකම වහගෙන නකුටත් හකුලා ගෙන ඇඳන් යට හැංගිලා... කෝ එයාලා ගිරිය පුප්පන් කෑගහලා බලය අරන් දුන්නේ මේවා කරන්නද? නිර්භීත බුද්ධිමත් විපක්ෂ නායකයෙකු රටට හිටියා නම්, මේ අයට මේ සෙල්ලම් දාන්න හම්බවෙන්නේ නැහැ... රටේ හා අපේ කරුමයට එහෙම කෙනෙක් නොසිටියේ..

:       1       6

සුධීර Saturday, 06 November 2021 02:07 PM

උන්වහන්සේ ප්‍රංශයේ සෝබෝන් සරසවියේ වැඩසිටි කාලයේදිත් කැළණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයෙහි මහාචාර්ය තනතුර හොබවන කාලයේදීත් දේශනවලට සවන් දුන්නා. විශේෂයෙන්ම උන්වහන්සේගේ සම්පිණ්ඩමහානිධාන පරිවර්තනය අද්විතීයයි.

:       10       2

Anura Saturday, 06 November 2021 02:16 PM

මෙවැනි හිමිනමක් මෙවැනි තනතුරකට සුදුසුද ? අපගේ විශ්ව විදෟලවල තත්වය හැල්ලුවට පත්වෙනවා ,

:       1       6

බද්රානි Saturday, 06 November 2021 04:34 PM

කොහෙද ඉතින් පොඩි කාලේ අපිට "නයි පනික්කියෙක්" වෙන්න කිසිම අදහසක් ආසාවක් තිබුනේ නැහැනේ. නැත්නම් ඉතින් අපිත් අද ලංකාවේ කැම්පස් වල ලොකු තනතුරු දරන අය තමයි...

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23යි : අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 1759 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2132 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 783 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 2136 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 236 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1406 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1797 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site