IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


කැලණියේ සිසුන් 4 කට පංති තහනම්

(යොහාන් භාසුර)
කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙක්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සිසුන් සිව්දෙනාගේ පංති තාවකාලිකව තහනම් කළ බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පවසයි.
එම විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙක් විවේකාගාරයේ සිටියදී රැගෙන ගොස් පහරදී ශිෂ්‍ය මධ්‍යස්ථානයට ප්‍රවේශවන ගේට්ටුවේ ගැටගසා තැබුවේ යැයි කියන සිද්ධිය සම්බ්නධයෙන් මෙම පියවර ගත් බවත් අදාල සිසුන් සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ විනය කමිටුව සහ පොලිසිය විධිමත් පරීක්‍ෂණයක් පවත්වන බවත් පාලන අධිකාරිය වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (5)

කැලණියේ සිසුන් 4 කට පංති තහනම්

රංබොඩ Tuesday, 05 December 2023 01:17 PM

මේවා පාතාල වැඩනේ... දැන් විශ්වවිද්‍යාලවල විනය ඒ තරමටම පිරිහිලා. හොඳ, වැදගත් දරුවන් නැතිව නෙවෙයි. දේශපාලනයෙන් ඔද්දල් වෙච්චි කොටසක් තමයි මේවා කරන්නේ...!

:       0       0

නිලන්ත බණ්ඩාර Tuesday, 05 December 2023 01:43 PM

ඇත්තටම මේ විශ්ව විද්‍යාලවල ඉගෙනගන්න අයට මොලයක්, දැනුමක්, ඉගෙනීමක් නැද්ද? මොනවා පාස් කරලාද මේවාට ඇතුල්වෙන්නේ? කෝ හැදියාව... මනුස්සකම.... අර අහිංසක දෙමව්පියන්ගේ, රජයේ මුදල්වලින් යැපෙන නිසා මොවුන් ගිය වැඩේ නොකර වෙන දේවල් කරනවා. කීප දෙනෙකුට අමතක නොවෙන දඬුවම් දුන්නා නම් ඔය තරුණ මදේ ගිහින් ආවේ මොකටද කියලා මතක් වෙයි. අපි වගේ වෙන නෑ කියලනේ හිතෙන්නේ ඕකට ඇතුල් වුණාම... අර අහිංසකයා විවේක ගන්න වෙලාවේ අරන් ගිහින් ගහලා ගේට්ටුවේ බැඳලා...

:       0       0

Lal Tuesday, 05 December 2023 02:11 PM

ජෙප්පො කොහොමත් පැහැර ගෙන ගිහින් ගහන්න මරන්න පුරුදු අය

:       0       0

මැක්ස් Tuesday, 05 December 2023 02:13 PM

තහනම් නෙවෙයි ඉවත් කරලම දාන්න. වැරැද්දක් කරලා තියෙනවා නම් එකට් දඬුවම් දෙන්න පොලිසි තියෙනවා.. උසාවි තියෙනවා. තමන්ට ඕන ඕනෑ හැටියට නීතිය අතට ගන්න පුළුවන් කියලා මෙයාලා හිතන්නේ අරගලය නමැති ප්‍රහසනයෙන් පස්සේ. මොකද ජනාධිපති කෙනෙකුත් ඉවත් කළා නම් අපට ඕනදෙයක් කරන්න පුළුවන් කියලනේ මේ අය හිතන්නේ...

:       0       0

Bamunuarachchi Wednesday, 06 December 2023 08:00 AM

මොකක්ද ඔය තාවකාලික පංති තහනම. මොවුන් විශ්වවිද්‍යාලයෙන් දොට්ට දමන්න. කොල්ලනි පුළුවන් නම් අපිට ඔහොම කොරපල්ලකෝ. ඇයි අපි ඉපදුනේ කියලා උඹලටම හිතෙන්න වැඩක් දෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 465 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 1139 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 2661 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කුඩු සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 3020 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 355 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 1242 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39368 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25663 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1135 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 390 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site