(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාළම නොහොත් 'කල්‍යාණි රන් පිවිසුම' අද පස්වරු 3 සිට මහජනතාවට විවෘත කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
කල්‍යාණි රන් පිවිසුම ජනාධිපති ගෝ්‍ඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතින් ඊයේ (24) පස්වරුවේ විවෘත කෙරිණි.
(ඡායාරූප: රොමේෂ් දණුශ්ක සිල්වා)
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’කල්‍යාණි රන් පිවිසුම’ පස්වරු 3 සිට ජනතාවට විවෘතයි
hiran Thursday, 25 November 2021 01:36 PM
විවෘත කරාට මොකෝ පැය ගානෙන් වැහුවා. නිකන් ෂෝ එක විතරයි.
JinnaThursday, 25 November 2021 03:44 PM
මෝඩ කතා කියන්න එපා. පාලම උඩ උත්සවයට ගත්තු භාණ්ඩ, ටෙන්ට් අස් කරන්නෙ නැතුව විවෘත කරන්න බෑනෙ. මෙච්චරකල් හිටපු එකේ තව පැය කීපයක් ඉන්න බැරි තරම් තියෙන අමාරුව මොකද්ද?
sharm warn Thursday, 25 November 2021 01:39 PM
පාඨලී නේද වැඩ පටන්ගත්තේ.?
BamunuarachchiSunday, 28 November 2021 10:35 AM
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස සිටි 2014 වසරේදී මෙම නව කැලණි පාලම ඉදිකිරීම සඳහා ගිවිසුම් අත්සන් කෙරිණි.... කියන කතාව ලංකාදීප එසැණ පුවත්වලම කියනවා. 2015 මහින්දගේ ලම්බෝගිනි එක බලන්න ආණ්ඩුව පෙරලුවේ නැතිනම් වැඩේ ඒ කාලෙම ඉවර කරන්නේ රාජපක්ෂලා...
දාස Thursday, 25 November 2021 04:23 PM
පුදුමයි ඕකට අර යෝදය නම දාපු නැති එක
BamunuarachchiMonday, 29 November 2021 08:03 AM
යෝධයින්ගේ නම් දැම්මේ දුටුගැමුණු රජතුමා දෙමළුන් සමග කළ යුද්ධයේදී... ඊට පස්සේ අසුනේ ගෝඨයිම්බරගේ නම විතරයි තියෙන්නේ...
BamunuarachchiMonday, 29 November 2021 06:35 PM
ඊට පස්සේ ඇසුණේ ලෝකේ දරුණුම ත්‍රස්තවාදියා කියන ප්‍රභාකරන්ට අමුඩ ගැස්සූ ගෝඨයිම්බරගේ නම විතරයි. වෙන යෝධයෝ ලංකාවේ නැහැ, උපදින්නේත් නැහැ.