(ඉන්දිකා රාමනායක )
තලවතුගොඩ ප්‍රදේශයෙ වෙළඳසැලක් කොල්ලකෑම සඳහා ආයුධ සන්නද්ධව ඇතුලු වී සිටි කොල්ලකරුවන් දෙදෙනෙකු බෝම්බයක් සහ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා කොල්ලකෑම් 15කට සම්බන්ධ පුද්ගලයන් බවද පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (13) පස්වරුවේ යතුරු පැදියකින් ආයුධ පෙන්වා වෙළඳසැල කොල්ල කෑමට තැත් කළ අවස්ථාවේ දී, සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසියට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් අත්අඩංගුවට ගෙන ඇත
සැකකරුවන් දෙදෙනා සතුව පිස්තෝලයක්, අත් බෝම්බයක්, පොලිසිය භාරයට ගෙන ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 37049, සජිත් ප්‍රේමදාස 17042, රනිල් වික්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොල්ලකරුවන්ට වැඩ වරදී
fairoos Tuesday, 14 March 2023 01:24 PM
ශා නියමයිනේ අපේ පොලීසියනෙ