IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


කිව්.ආර්. කේත පරීක්ෂාව කොට උඩ

 

(යොහාන් භාසුර)

බලශක්තිය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ජාතික ඉන්ධන බලපත්‍රය අනුව ඉන්ධන ලබාදීමේ නියමු ව්‍යාපෘතිය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තවදුරටත් ප්‍රමාද වන බව වාර්තා වේ.

අද (21) පෙරවරුවේ කොළඹ නගර සීමාවේ ඉන්දන පිරවුම්හල් 5 ක් යොදාගනිමින් එම ව්‍යාමෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතව තිබුණද තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය නවතා දමා ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ



අදහස් (10)

කිව්.ආර්. කේත පරීක්ෂාව කොට උඩ

PRIYANTHA Thursday, 21 July 2022 12:00 PM

නැවත උත්සාහ කරන්න. අතහරින්න එපා...

:       0       0

de silva Thursday, 21 July 2022 12:07 PM

මේ රටේ මෙවැනි දෙයක් කරන්න බැහැ. දුර්වල නිලධාරින් සහ හොරු වැඩි නිසා...

:       0       0

JAYATH Thursday, 21 July 2022 12:08 PM

ගොබ්බ ඇමතිය මොනවහරි කිව්වොත් ඒක කෙබරයක් මොනවහරි කරොත් නාගන්නවා සබන් නැතුවම !! අනේ මේවගේ දේශපාලන මීහරකෙක් !!!!

:       18       17

ගාමිණී Thursday, 21 July 2022 03:44 PM

ඇමැතිට බනින එක වැරැදියි. තාක්ෂණික විසඳුම් දුන්නු අය තමයි වගකියන්න ඕනෑ. සිස්ටම් එක කොමිෂන් කරන්න ඉස්සර වෙලා ටෙස්ට් රන් කරලා බලන්න එපෑයැ.

:       0       0

ranjith Thursday, 21 July 2022 12:28 PM

එක වතාවක් ටොකන් දුන්න දැන් කේත කොට උඩලු, බැරිනම් පුලුවන් කෙනෙකුට දීල යන්නෙත් නෑ. මිනිස්සු රස්තියදු කරවනව.

:       11       13

Nihal Dharmatileke Thursday, 21 July 2022 12:51 PM

මේ වගෙ අසීරු දෙයක් පලමු වරට කරනකොට ගැටලු ඇතිවිම් විවේචනය කරන්න එපා. ඇමෙරිකාවෙ ගුවන්ගතකල රොකට්ටු තප්පර තුනෙකින් අලු ගොඩක් උන ඒ පලමු ගමනෙ නෙවෙයි.

:       5       55

කිරි පුතා Thursday, 21 July 2022 01:44 PM

කෙසේ හෝ මෙව ක්‍රියාත්මක කළ යුතුමයි. එම විෂය දන්න ප්‍රවීනයන් එය කරාවි යැයි විශ්වාස කරමු. නැත්නම් අවනීත , මිනිසුන් පොඩි තෙල් ෂෙඩ් දිගටම කරගෙන යයි. වැදගතුන්ට තෙල් ටිකක් ගහගන්න වෙන්නෙම නෑ.

:       0       50

Appuhami Thursday, 21 July 2022 01:50 PM

අයියෝ මොන දේ කරන්න ගියත් නා ගන්නවනෙ, පුදුම කරුමයක්.

:       12       10

Aru Thursday, 21 July 2022 01:53 PM

අහල තිබුනු විස්තර සියල්ල සම්පුර්න කල පසු ර්‍ රෙජිස්ටර් යූසර් කියා මැසේජ් එකක් ආව නමුත් QR කෝඩ් එකක් අවෙ නැත්තෙ ඇයි. 1919ට කතා කලත් නෝ ආන්ස්ව.

:       3       2

de silva Thursday, 21 July 2022 03:01 PM

ලංකාවේ අධ්‍යාපනය නම් අන්තිමය.. මහලොකු උගතුන් කියාගන්න නිලධාරීන් රොත්තක් හිටියත් කිසිම වැඩක් නිසිලෙස කරගන්න බැහැ. වැරැදි වහගන්න එකඑක බොරු කියනවා. කලින් කිව්ව රක්ෂණ සමාගම් මේකට විරුද්ධ නිසා බැහැ කියලා මේක කරගන්න අවුරුදු 2-3ක්වත් යාවි. ප්‍රේමදාස ජනාධිපතිගේ කාලේ නම් වැඩ බැරි නිලධාරියෝ එළවලා දමනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1790 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 365 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 777 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4704 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 613 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3550 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 295 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1722 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site