(යොහාන් භාසුර)
ජාතික ඉන්ධන බලපත්‍රයට අදාළ කිව්.ආර්. කේතයට ලියාපදිංචි වී සිටින වාහන හිමියෙකුට සිය කිව්.ආර්. කේතයට පිවිස එහි ඇති ගිණුම අවසන් කිරීමට ඇති ස්ථානයෙන් එය මකාදැමිය හැකි බවත් ඉන් පසුව අවශ්‍ය තොරතුරු නැවත ඇතුලත් කර ලියාපදිංචි වියහැකි බවත් බලශක්තිය අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු පැවසීය.
එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ ජාතික ඉන්දන බලපත්‍ර දුරකථන යෙදවුමේ මේ දක්වා ගිණුම අවසන් කිරීමේ පහසුකම් සලසා නොමැති බවත් ඉතාමත්ම ඉක්මනින් එම පහසුකම් ලැබෙන බවත්ය.
කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 58692, රනිල් වික්‍රමසිංහ 22782, සජිත් ප්‍රේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කිව්.ආර්. කේතය මකන්නේ මෙහෙමයි
K mahesh Saturday, 06 August 2022 06:08 AM
මහත්මයාණනි, ඔබතුමාගේ QR ක්‍රමය සුබ දෙයක් වුවත් නිතිපතා ඉන්ධන බෙදා හරින ස්ථානවලට තෙල් නොයන එකෙන් නැවත පෝලිම් ඇතිවෙනවා. ඒ ගැන සොයා බලන්න.
charuka weragoda Sunday, 07 August 2022 02:14 PM
How should i remove the mobile no