ජර්මනියේ අවුරුදු 62 ක් වයස පුද්ගලයකු 217 වරක්, ‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන ඇතැයි එරට වෛද්‍යවරු පවසති. මේ සම්බන්ධයෙන් විස්තර ‘ලැන්සෙට්’ වෛද්‍ය සගරාවේ පළ වී තිබේ.
මෙම පුද්ගලයා ‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන ඇත්තේ පේද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකිනි. ඒ, ඉකුත් මාස 29 ක කාලය තිස්සේය.
‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් 217 වරක් ලබා ගත්තත්, මේ තැනැත්තාට කිසිදු අතුරු ආබාධයක් ඇති වී නැතැයි ද එම පුද්ගලයා සම්බන්ධයෙන් වෛද්‍ය අධ්‍යයනයක් කළ ‘අර්ලැන්ගන් නුරෙම්බර්ග්’ විශ්ව විද්‍යාල පර්යේෂකයෝ පැහැදිලි කරති.
(ඒ.එෆ්.පී.)
ආපදා කළමනාකරණයේදී ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර බිම් මට්ටමට විසඳුම් ගෙන යාමේ යාන්ත්‍රණ ඇති කළ කළ යුතු බව ජනාධිපති අනුර කුමාර
පසුගිය රජයේ අමාත්‍යවරයකු නීති විරෝධී අයුරින් අත්සන් කරන ලද E-8 වීසා ගිවිසුම නිසා වසර 20ට අධික කාලයක් පුරා විශාල ශ්‍රි ලාංකික තරුණ පිරිසකට හිමිවූ E-9 වීසා කා
සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟ සමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත් කරනු ලැබ තිබේ.
මුළු ලංකාවෙන්ම 10 වන ස්ථානයට මනාප හිමිකර ගත් තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන්නැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී තුෂ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොවිඞ් එන්නත 217 වාරයක් අරන්
නුවන් Wednesday, 06 March 2024 03:45 PM
217 ක් ගත්තාට මං එක සැරයක් වත් අරන් නෑ මටත් කිසීම අතුරු ආබාධයක් නෑ.
විජිත් Thursday, 07 March 2024 05:42 PM
ඔබ හරිම වාසනාවන්තයි. කෝවිඩ් එන්නත් 3ම ලබාගත් අයගෙන් යම් කිසි ප්‍රතිශතයක් (6% පමණ) බෝ නොවන රෝගවලට ගොදුරු වී ඇති බව ලෝක වෛද්‍ය වාර්තාවක් පසුගිය මාසයේ නිකුත්වුණා. මේ සඳහා ඇමෙරිකාවේ සහ යුරෝපයේ ජිවත්වන අයගෙන් කණ්ඩායමක් යොදාගෙනයි විද්‍යාඥයින් මේ තොරතුරු එක්රැස් කළේ...!