(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් ආසාදිත ගර්භනී මවුවරුන් 100කට ආසන්න පිරිසක් සහ කිරි දෙන මව්වරුන් 50 දෙනකු දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය .
මව්වරුන් එකොළොස් දෙනෙකු කොවිඩ් ආසාදනයවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද ඇය සඳහන් කළාය
. ගර්භණි මව්වරුන්ට හා කිරිදෙන මව්වරුන්ට එක් දිනක් හෝ උණ පවතින්නේ නම් වහාම රෝහල් ගතවී ප්‍රතිකාර ලබාගන්නැයි විශේෂඥ වෛද්‍යවරිය ඉල්ලීමක් කරන්නීය .
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .
විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත
කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කොවිඩ් ආසාදිත ගැබිණි මව්වරුන් සීයක් රෝහල්වල
Asanka Saturday, 26 June 2021 04:11 PM
පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව නූපන් දරුවන්ටත්, මෙම මව්වරුන්ටත් ලැබේවා.
Sri Lanka Sunday, 27 June 2021 12:25 PM
ඔය කාලයට සෙම හැදෙනවා. මගේ නෝනා බබා හම්බවෙන්න ඉන්න කාලේ හරියට සෙම හැදුණා. හැබැයි එදා කිව්වේ සෙම අමාරුවක් කියලා... අද එහෙම වුණා නම් අපිටත් වෙන්නේ දවස් 14ක් නිරෝධායනය වෙන්න. අනේ කාලේ වනේ වාසේ කිව්වලු...
Sri Lanka Sunday, 27 June 2021 04:22 PM
පත්තිනි මැනියෝ හිටියේ ඉස්සර දැන් වැක්සින්