IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


කොවිඩ් පාලනයට උපරිම සහාය දෙන්න

(සුජිත් හේවාජුලිගේ )

නිරෝධායන ඇඳිරිනීතිය පනවා කොවිඩ් වයිරස ව්‍යාප්තිය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග සඳහා  උපරිම සහයෝගය ලබා දෙන්නැයි  කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  සියලු රටවැසියන්ගෙන්  ඉල්ලීමක් කරයි.

මේ නිරෝධායන  කාලයේදී අවසර  දෙන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බවත් රජය අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදෙන   එම සහනය  අව භාවිතා නොකරන ලෙස සියලු දෙනාගෙන්  ඉල්ලා සිටින බවත්  යුද හමුදාපතිවරයා පැවැසීය.

මේ අතර වයස අවුරුදු 60 ඉක්මවු මෙතෙක් කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබා නොගත් පුද්ගලයින් හඳුනාගනිමින් ඔවුන් එන්නත්කරණයට යොමුකිරීමද  නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමේ තවත් ප්‍රධාන අරමුණක් බව ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් කීවේය.



අදහස් (4)

කොවිඩ් පාලනයට උපරිම සහාය දෙන්න

Sri Lanka Saturday, 21 August 2021 04:47 PM

ලෝකයෙන්ම ඉවර කරන්න බෑ කියපු යුද්ධය ඉවර කරපු ඔබතුමාලත් විශ්වාස කරනවා කොරෝනා ඉවර කරන්න රට වහලා... කොතනක හරි වැරැදීමක් වෙලා...

:       3       6

de silva Saturday, 21 August 2021 07:22 PM

ඔබ තුමාලා වහන්න කලින් ස්වේච්චාවෙන් කඩ වහලා ජනතාව ලෝක්ඩවුන් වුනා.

:       2       6

hesaSaturday, 21 August 2021 07:57 PM

කඩ වහන්න කඩ වහන්න කියලා කඩ කිහිපයක් වැහුවම කෙහොමද කියන්නෙ ස්වේච්චාවෙන් ජනතාව කඩ වැහුවය කියලා. මොනව කලත් ඔය යටි හිතේ තියෙන කෲර ත්‍රස්තක්‍රියා නම් ආයෙ කරන්න ලැබෙන්නෑ

:       4       0

Room Sunday, 22 August 2021 12:00 PM

මුල ඉදන්ම පොර ටෝක් දිදී හිටියා ලොක්කගෙ එහෙයියෙක් වෙලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 597 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 172 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 261 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 345 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


සිසුවියෝ සිවු දෙනෙක් වීදුරුවක් මත වැටිලා
2024 නොවැම්බර් මස 07 14 0

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 1009 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 65 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 445 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1393 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site