IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


කොවිඩ් මරණ 118ක් වාර්තාවේ

(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවූ තවත් 118 දෙනකු ඊයේ (15) මරණයට පත්ව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 11,817 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට දෛනිකව කොවිඩ් හේතුවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබේ.



අදහස් (1)

කොවිඩ් මරණ 118ක් වාර්තාවේ

මහසෙන් Thursday, 16 September 2021 08:45 PM

වාර්තාගත අඩුවීමක්. ලබන සතිය වන විට කොරොනාවෙන් නිදහස් රටක්. අනේ වාසනාවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කළුතර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 4 0


මඩකලපුව ආසනය IPAKට‌
2024 නොවැම්බර් මස 15 27 0


බිබිල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 82 0


හාලිඇල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 130 0


මැදිරිගිරිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 110 0


අරණායක ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 111 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 241 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 562 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1673 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site