(යොහාන් භාසුර සහ අතුල බණ්ඩාරනායක)
කුරුණෑගල මහ රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කරමින් සිටි වෛද්‍ය සුදත් බණ්ඩාර මහතා ‘කොවිඩ්’ ආසාදනය වීමෙන් මරණයට පත්ව තිබේ.
‘කොවිඩ්’ ආසාදිතව අසාධ්‍ය තත්වයට පත්ව කුරුණෑගල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒම මහතා මියගිය බවත් දෙදරු පියෙකු වන ඒ මහතා මිය යනවිට 57 වැනි වියෙහි පසුවූ බවත් එම රෝහල පවසයි.
වෛද්‍ය සුදත් බණ්ඩාර මහතා එම රෝහලේ ‘කොවිඩ්’ රෝගී ප්‍රතිකාර අංශයේ සේවය කරද්දී රෝගයට ගොදුරුවන්නට ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.
කිරින්ද , පුස්තෝලමුල්ල ජයවික්‍රම කණිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයෙහි පැවැති අංක 98 ඡන්ද මධ්‍යස්ථානයෙහි බිමතින් රාජකාරි සේවයෙහි යෙදි සිටි පොලිස් න
මාගම ගලවිලවත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකු බව කියන පුද්ගලයකුට අද (15) අලුයම නාදුනන අයෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන
ගාල්ල දඩල්ල ප්‍රදේශයේ නිවසකට අද(15) අලුයම මුහුණ වසාගෙන පැමිණි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කළ පහරදීමකින් එම නිවසේ පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලීසිය කිය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘කොවිඩ්’ මාරයට තවත් වෛද්‍යවරයෙක් බිලි
නිමල් Sunday, 19 September 2021 08:56 PM
ජීවක තුමනි, සුවහසක් දනට ජීවිතය දුන් , නුවනැස දුන් ඔබට ප්‍රාර්ථනීය බෝධිය සාදනීය වෙත්වා !!!
දාස Monday, 20 September 2021 05:09 AM
හරිම කනගාටුයි ඔබ තුමාට නිවන් සැප ලැබේවා .