(යොහාන් භාසුර)
නාරාහේන්පිට අභයාරාමය යන ලිපිනයේ ස්ථාපිත ‘රට රකින ජන හඬ’ සංවිධානය සෞඛ්‍ය කාර්ය සාධක බලකායක් හරහා ‘කොවිඩ්’ ආසාදිතයන් ඇතුළු සමස්ත ජනතාවට සේවය සැපයීමට කටයුතු කරමින් සිටින බව එම සංවිධානය කියයි.
ආගමික සිද්ධස්ථාන මූලික කරගනෙ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් ඔබගේ ප්‍රදේශය තුළ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව, එන්නත් ලබානොගත් සංඛ්‍යාව, කොවිඩ් ආසාදිතයන්ට ඇති අවහිරතා සහ බාධක නොපමාව ර්ඒර්නසබ්ව්බ්ය්බා්?ටප්සකගජදප යන විද්‍යුත් ලිපිනයට හෝ 0767671943 හෝ 0112556700 යන දුරකථනවලට හෝ දැමුදෙන ලෙස එම සංවිධාන ඉල්ලා සිටියි.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘කොවිඩ්’ සඳහා සේවය කරන්න ‘රට රකින ජන හඬ’ පෙරට
දාස Monday, 23 August 2021 04:08 PM
අනේ ඔය මනස්ගාත දැකලා අපිට එපාවෙලා. අකුලාගෙන යන්න...
hasaTuesday, 24 August 2021 05:23 AM
දන්න වෛද්‍යයක් නැහැ. ද්නන දේහපාලනයකුත් නැහැ. ඒ නිසා යනතම් හෝ දන්නා ධර්මය රැකගනන් උත්සාහ කරන්න. කරපු දේවල් හොදටම ඇති.
ගමේ එකාලා Monday, 23 August 2021 04:26 PM
අබයාරාමයේ වැඩ කෙරෙන හැටි අපි දැනගෙන හුගක්කල් . දේසපාලුවෝ යන්නේ එන්නේ නිකම්ද?
අතුල සයුදි Monday, 23 August 2021 04:48 PM
අවසරයි අපේ හාමුදුරුවනේ .., ඔබවහන්සේලාට පුළුවන් නම් අඩුම ගානේ ඔය අභයාරාමය තියෙන නාරාහේන්පිට පළාතේ ඉන්න මෙතෙක් එන්නත් නොගත් අය පිළිබඳව සොයා බලා යුද හමුදා කෝවිඩ් එන්නත් කාර්ය සාධක බලකායට යොමු කරන්න...
පාල Monday, 23 August 2021 05:08 PM
එක සැරයක් ඔතැනින් ගෙනැල්ලා තමයි රට නැත්තට නැති කලේ. දැන් ආයිමත් සැරයක් නාඩගම පටන් ගන්න යන්නේ...