IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


කවින්දගෙන් මෛත්‍රිට එරෙහිව සීඅයිඩියට පැමිණිල්ලක්

(සුජිත් හේවාජුලිගේ )

පාස්කු ප්‍රහාරය කළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරන හෙයින් ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලීමක් කළේය.

මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත විනාශ වී තිබියදී මේ කාරණය රහසිගතව තබා ගැනීම දඬුවම් ලැබිය යුතු වරදක් බවත් මේ සම්බන්ධයෙන් ඔහු අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගත යුතු බවත් හෙතෙම සඳහන් කළේය.



අදහස් (5)

කවින්දගෙන් මෛත්‍රිට එරෙහිව සීඅයිඩියට පැමිණිල්ලක්

Hafeel Saturday, 23 March 2024 05:00 PM

පාස්කු ප්‍රහාරය එල්ල වූදා සිට අද දක්වා මෛත්‍රිපාල වින්දිතයන් එක්ක සෙල්ලම් කරනවා. ඔහුට නීතිය ක්‍රියාත්මක නොකළත්, ස්වභාවධර්මයෙන් ඔහුට බේරන්න බැහැ. අපි කවුරුත් දන්නවා ගෝඨාභයට වෙච්චි ඉරණම... ගෝඨාභය සහ ඔහුගේ කල්ලිය රටතුළ ජාතිවාදී ඇතුළු අර්බුදය ඇති කරමින් බලයට ඇවිල්ලා, වැඩි කාලයක් එම ධුරයේ ඉන්න බැරිව රටින් පැනලා ගිහින්, අවසානයේ ඉන්න රටකුත් නැතුව ලෝකය වටේ රස්තියාදු වුණු එක...

:       2       28

Ratne Saturday, 23 March 2024 05:24 PM

ඒක හොඳ පැමිණිල්ලක්...!

:       0       27

චන්දන Saturday, 23 March 2024 05:28 PM

මෙයා රටේ මිනිස්සු විහිළුවට අරගෙන... මම දන්නවා කියන්නේ නැහැ .. කියලානේ ඔය කියන්නේ... වහාම අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්න. මෙතෙක් කල් තෝරා දැනගෙන සඟවා සිටීම බරපතල වරදක්... හැංගි හොරා රහස් රකිනවා කියලා දෙයක් මෙතැන නැහැ.

:       1       30

WICKY Sunday, 24 March 2024 04:30 AM

ඔහුට ජනාධිපතිවරයෙකුට ලැබෙන සියලුම වරප්‍රසාද අත්හිටුවිය යුතුයි.

:       0       0

fairoos Sunday, 24 March 2024 12:15 PM

අන්තිමට කියයි විහිලුවක් කලේ කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 79 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 3 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 415 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 182 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 352 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 774 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38590 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site