IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


කවුරුද මේ තිරිසනා

(ඉන්දිකා රාමනායක)

අවුරුදු දෙකක පමණ පිරිමි දරුවකු එක්තරා පුද්ගලයකු විසින් ජල  බේසමක ගිල්ලවා දස වද දෙහින් ඝාතනය කිරීමට උත්සාහ ගන්නවා වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරි සරමින් පවති.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සහ මෙම සිද්ධිය සම්බන්ධයෙන්. පොලිස් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර.

මොහු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසට ඉල්ලා සිටි.

 



අදහස් (6)

කවුරුද මේ තිරිසනා

Dileesha Fernando Saturday, 08 July 2023 11:46 PM

වීඩියෝ කරපු තිරිසනාත් අල්ලලා වතුරේ ඔබන්න ඕනෑ...

:       1       6

Perera Sunday, 09 July 2023 01:45 AM

මූ නාකි මයිනාගේ ගෙවලයෙක්නම් පොලිසිය වරද පටවයි දරුවට

:       0       6

lankapuha Sunday, 09 July 2023 02:12 AM

සේරුවාවිල පොරක් කියා කියනවා

:       0       2

Demuni Uduwara Sunday, 09 July 2023 03:44 AM

සමාජයේ ආදර්ශමත් නායකයින්, ආගමික නායකයින් හිඟ බැවින් මහා පරිමාණ වනචාරීන් හෝ තිරිසනුන් සමාජයේ නිතර දක්නට ලැබේ!

:       0       3

prasanna Sunday, 09 July 2023 12:24 PM

යස අගේට ඇප දීලා එළියට දාවි...

:       0       3

බද්රානි Monday, 10 July 2023 06:27 PM

පෞද්ගලික සිදුවීම් වීඩියෝ ගතකොට, සමාජයට මුදාහැරීමෙන් ප්‍රබුද්ධ ශ්‍රී ලාංකික සමාජය කම්පනයට හා කැළඹීමකට පත් කිරීම බරපතල වරදක්. පොලිසියට කෝල් කළා නම්, පොලිසිය ෂෝක් එකට මේ ප්‍රශ්නේ විසඳනවානේ... දැන් හැදෙන දරුවන්ට දඬුවම් නොකොට හදලා තමයි සමාජයට මෙහෙම වෙලා තියෙන්නේ... අනික ඉතින් ලංකාව වගේ බහුතර මිලේච්ඡයින් වාසය කරන රටක මේ වගේ සිදුවීම් පුදුමයක්ද...?

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 86 0

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 104 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 292 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 1334 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 2903 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 2283 5

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 676 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1921 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site