(සුජිත් හේවාජුලිගේ)
පොහොර කලට වේලාවට ලබා නොදී ගොවීන්ගේ විශ්වාසය කඩ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
පාර්ලිමේන්තු කණ්ඩායම සමග සාකච්ඡාව කර ඒ සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කරන බවද හෙතෙම සඳහන් කළේය.
මේ ආණ්ඩුව යටතේ ගොවීන් යන එනමං නැති පිරිසක් බවට අද පත්ව ඇතැයි පැවසූ අත්තනායක මහතා ආණ්ඩුවට ගොවීන්ට සහන ලබාදිය නොහැකි බවද පැවැසුවේය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෘෂි ඇමැතිට විශ්වාස භංගයක්
ගොවියා Sunday, 17 October 2021 08:13 PM
මෝඩ වැඩ කරලා පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කිරීමත් ජනතා මුදල් නිකරුණේ නාස්ති නොකරන ලෙසත් ඉල්ලනවා පුළුවන් නම් හිටපු පක්ෂය සමග එකතු වෙලා කට්ටියම පන්නා දමන්න...
RaveendraMonday, 18 October 2021 06:22 AM
අපටනම් මේ 226 පිලිබදව එක ශතෙක විස්වාසයක් නැහැ. මෙහි වඩාත්ම හාස්‍ය නම් තමන් ගැනවත් කිසි විස්වාසයක් නැති ගෙබි න්‍යාය හොදින් ප්‍රගුණ කල කෙනෙක් තවත් කෙනෙක් විස්වාසය නැහැ කීමයි.
SenaMonday, 18 October 2021 10:08 AM
හරියටම හරි මෙයාලගේ විස්වාසෙන් එයාලට තියා අපිටවත් වැඩක් නැහැ පුලුවන්නම් එළවලා දාන්න.
fairoos Sunday, 17 October 2021 08:26 PM
හරිනම් ඇමැති ඉල්ලා අස්වෙන්න ඕනේ... ගොවීන් නන්නත්තාර වෙලා ඉන්නේ....
swene Monday, 18 October 2021 07:02 AM
ඉල්ලා අස්වීම් සම්බන්ධව නිර්ණායක අහගන්න ඕනෑ විමලේගෙන්.
samira Monday, 18 October 2021 07:54 AM
කරොත් කරන්නේ ඔය වගේ ගොං වැඩක් තමයි දැන් ඉතින් දෙකට තුනට කැඩිලා තියෙන පොහොට්ටුව එකට එකතු වෙයි ඕකෙන් පස්සේ.
69lakshaya Monday, 18 October 2021 09:22 AM
ගොවීන්ට කාබනික පොටෑසියම් ගෙනල්ලා දුන්නා. ඇයි විශ්වාසභංගයක් මෙච්චර වැඩ කරන අපේ ඇමතිතුමාට?
Sunil Monday, 18 October 2021 01:54 PM
විශ්වාස භංග ගේන්න එපා. ගහලා පන්නන්න.