(ඉන්දිකා රාමනායක,බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න වටිනා මත්කුඩු තොගයක් සමග පොලිස් කොස්තාපල්වරයකු අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකාර කොස්තාපල් වැලිසර ළය රෝහල් පොලිස් මුරපොළේ රාජකාරියෙදී සිටි අයකු බව ද පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි .
සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 400 කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ හෙරෝයින් ග්‍රෑම් 107 කට අධික ප්‍රමාණයක් තිබී ඇති අතර . මුල්ලේරියාව ජයන්ති මාවතේ පිහිටි ඔහුගේ නිවස පරික්ෂා කිරීමේ දී තවත් හෙරොයින් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබිණි.
සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන නේවි රුවන් නමැත්තාට අයත් මත්කුඩු මොහු මෙලෙස ප්‍රවාහනය කරන බවට තොරතුරු ලැබී ඇතැයිද විශේෂ කාර්ය බළකාය පැවැසීය.
නතර කර තිබු ලොරි රථයක් ගැබිනි මවක් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිනි මව තුවාල ලබා දික්ඔය මුලි
තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .
ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.
බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කොස්තාපල් කුඩු සමග අල්ලයි
SL Tuesday, 23 March 2021 02:36 PM
ඔය කුඩු විකුණන, කුඩු පාවිච්චි නොකර අනුන්ට විතරක් විකුණන, අයට සතියක් කුඩු බොන්න දෙන්න ඕනේ.
සේනක Tuesday, 23 March 2021 04:13 PM
එක අතකින් ටිපර් කාරයෝ මේ පොලිස් නිලධාරින් යටකරගෙන යන එක සාධාරණයි. මේ කරන අපරාධ වැඩි නිසා...