IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කොස්තාපල්ලා හැප්පූ බස් රියදුරා අත්අඩංගුවට

(කේ. බුද්ධික කුමාරසිරි)

මීගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් දෙදෙනෙකු යතුරු පැදියක ගමන් කරමින් සිටියදී දික්හැතැප්ම ප්‍රදේශයේ දී  අනතුරට ලක් කල පෞද්ගලික බස් රථයක රියදුරු අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි

මෙම අනතුරින් මීගොඩ පොලිසියේ පැදිකරු ලෙස කටයුතු කල රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල් නලින්ද යන අයගේ දකුණු පාදය කැඩී ඇති බවත් පසු පැදිකරු ලෙස සිටි පොලිස් කොස්තාපල් නිරෝෂන් යන අයටද තුවාල සිදුව ඇතැයි ද පොලිසිය පවසයි

අනතුර වලක්වා නොගැනීම සම්බන්ධයෙන් කොළඹ බදුල්ල පෞද්ගලික බස් රථයේ රියදුරු වන බණ්ඩාරවෙල ලියන්ගහවෙල අඩවිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 44 හැවිරිදි බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මීගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  නෙවිල් ප්‍රියන්ත මහතා විසින් පරීක්ෂණ පැවැත්විය 



අදහස් (6)

කොස්තාපල්ලා හැප්පූ බස් රියදුරා අත්අඩංගුවට

nihal Monday, 15 July 2024 11:03 PM

බස් රථය හරි පැත්තෙන් ධාවනය කරලා තියෙන්නේ... ට්‍රැපික් තමයි ඉරි කපලා තියෙන්නේ.... පින්තුරය විදියට

:       1       14

sam Tuesday, 16 July 2024 03:10 AM

පොලිස් ඌෂ්නේ ගහලා වැරදි මංතීරුවේ ගියාට බස් කාරයා පලිද??

:       1       14

Sathyapala Tuesday, 16 July 2024 05:57 AM

ඔය දෙන්නා යතුරු පැදියේ ගියා වුනත් මාර්ගය ඔවුන්ගේ කියලා හිතාගෙන ඉන්න ඇති. බොහෝ වෙලාවට ඔය දෙන්නා කොහේ හෝ සැගවී සිට පාරට පනින දෙන්නෙක් කියලා බොහෝ දෙනෙක් දන්නවා. කිසිම වරදක් නැතත් වෙන පළාතක වාහනයක් නම් ඔවුන් කොහොම හරි දඩ කොලයකින් සංග්‍රහ කරනවාමයි.එහෙම දෙන්නා ගම කොහේද අහල ආසන්න ලිපිනයක් කිව්වොත් සංග්‍රහ නැතුව යන්න දෙනවා

:       1       12

Upul Tuesday, 16 July 2024 06:39 AM

බස් රියදුරුට දොස් කියන්න බෑ මොකද බයිසිකලේ රියදුරු විරුද්ධ පැත්තෙන් එන්නේ

:       2       12

UpuliTuesday, 16 July 2024 11:20 AM

උපුල් එහෙම කියන්න එපා බං ඔය මාර්ග නීති සාමාන්‍ය ජනයාට වලංගු වුණාට ට්‍රැෆික් මහත්වරුන්ට අදාළ නැහැ

:       1       4

CHINTHANA Tuesday, 16 July 2024 11:41 AM

රිය අනතුරක් වුණාම රියදුරන් දෙන්නාම අත්අඩංගුවට ගත යුතුයි.කකුල කැඩුණු පොලිස් නිලධාරියාත් අත්අඩංගුවට ගන්න ඕනෑ. රෝහලේ හිටියත්

:       1       5

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3743 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2742 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3535 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3247 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 719 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1407 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36119 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24134 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site