(ඉන්දිකා රාමනායක)
කිලිනොච්චි ප්රදේශයේ මත්පැන් වැටලීමකට ගොස් සිටියදි අතුරුදන්ව සිටි කොස්තාපල්වරයාගේ මළ සිරුර මලයාලපුරම් වැවේ පාවෙමින් සිටියදී අද (15) හමු වු බව පොලිසිය කියයි.
මොහු ඊයේ (14) නීති විරෝධී මත්පැන් වැටලීමකට අයියන්කුලම් ඇල ආශ්රිත ප්රදේශයට ගොස් සිටියිදි අතුරුදන්ව ඇත.
කොස්තාපල්වරයා අතුරුදන් වීමත් සමග පොලිසිය, නාවික හමුදාව, යුද හමුදාව එක්ව ප්රදේශයේ සෝදිසි මෙහෙයමක් සිදු කළ ඊයේ රාත්රිය වනතෙක්ම ඔහු සොයා ගැනීමට නොහැකිවී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වලස්මුල්ලේ පදිංචි ජනක චතුරංග (91449) නැමැති කොස්තාපල්වරයා බවද පොලිසිය පවසයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.
අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කසිප්පු වටලන්න ගිහින් අතුරුදන් වූ පීසී ගේ සිරුර හමුවෙයි
lankasri Friday, 15 September 2023 11:05 PM
කසිප්පු වටලන්න තනියෙන් යන්නෑනේ... මේක වෙන කතන්දරයක්..
Chathuranga Saturday, 16 September 2023 10:12 AM
ඕකට තමයි කියන්නේ කසිප්පු පෙරන මිනිස්සු කරන්නේ දුප්පත් මිනිස්සුන්ට සේවයක්... ඒ මිනිස්සුන්ට හිරිහැර කරන්න යන්න එපා.