IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


කැස්බෑවාගේ මරණයට හේතු සොයන්නැයි ගාල්ල අධිකරණයෙන් නියොගයක්

(ඩි.ජී.සුගතපාල)

උණවටුන වෙරළට ගොඩ ගසා තිබු මියගිය කැස්බෑවාගේ මරණයට හේතුව එක්ස්ප්‍රස් පර්ල් නැවේ රසායනික ද්‍රව්‍ය විෂවිමකින්දැයි සොයා බැලිම සඳහා කැස්බෑවා අත්තිඩිය පිහිටි වනජීවි පශු වෛද්‍ය කාර්යාලයට යවා වාර්තාවක් ගන්නැයි  ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය හික්කඩුව වනජිවි කාර්යාලයට අද(03) නියෝගය කළාය.

උණවටුන වෙරලට මෙම මියගිය කැස්බෑවා ඊයේ ගොඩගසා තිබු අතර ඒ බව හික්කඩුව වනජිවි උද්‍යාන භාරකාර කාර්යාලයට දැනුම් දිමෙන් පසු අධිකරණයට කරුණු වාර්තා කරමින් මෙම කැස්බැවා මියගොස් ඇත්තේ එක්ස්ප්‍රස් පර්ල් නැවේ රසායනික ද්‍රව්‍ය විෂ විමකින්දැයි සොයා බැලිම සඳහා අත්තිඩිය වනජිවි පශු වෛද්‍ය කාර්යාලය වෙත යවා වාර්තාවක් ලබා ගැනිම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි කළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන ඉහත නියෝගය කළාය.

එම කරුණු සළකා බැලු අතිරේක මහේස්ත්‍රාත්වරිය කැස්බෑවාගේ සිරුර අත්තිඩිය වනජිවි පශු ‍වෛද්‍ය කාර්යාලය වෙත යවා කැස්බාගේ මරණයට හේතුව පිළිබඳ වාර්තාවක් ලබා ගැනිමට වනජිවි නිලධාරින්ට නියෝගයක් නිකුත් කළාය.



අදහස් (3)

කැස්බෑවාගේ මරණයට හේතු සොයන්නැයි ගාල්ල අධිකරණයෙන් නියොගයක්

fairoos Thursday, 03 June 2021 10:38 AM

දිවි නසා ගැනීමක්..!!! 

:       0       0

බද්රානි Thursday, 03 June 2021 10:53 AM

කැස්බෑවා මැරුණේ වයසට ගිහිල්ල‍ා වෙන්න ඇති? නැත්නම් ඉතින් අර නැවෙන් එළියට ආපු ප්ලාස්ටික් කාලා මැරෙන්න තරම් කැස්බෑවට පිස්සු තද වෙන්න විදිහක් නැහැනේ... හා නැද්ද නඩුකාරතුමනි? අනික අර නැවට මෙච්චර අලාභයක් සිද්ධ වෙලා තියෙද්දී, මේ කොහෙවත් ඉන්න මැරිච්ච කැස්බෑවෙක් ගැන වද වෙනවා... මිනිස්සුන්ට පිස්සුද මන්දා නේද?

:       0       0

Sri Lanka Friday, 04 June 2021 07:26 AM

කොරෝනා කියන්නේ වැඩේ ඉවරයි...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 111 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 396 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 898 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 1372 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 368 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 323 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 37 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 434 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1362 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site