(තිළිණි ද සිල්වා )
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීමෙන් පසුව ඩොල්ෆින් සතුන් 05 දෙනෙකුගේ හා මියගිය කැස්බෑවුන් 20ක ගේ සිරුරු මේවනවිට හමු වී ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.
කොළඹ සහ කොස්ගොඩ දක්වා වෙරළ තීරයන් ආශ්‍රිතව මෙම සිරුරු සොයා ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා කියයි.
ඒ අනුව මේ වනවිට මියගිය ඩොල්ෆින් සත්ත්වයින් 5 දෙනෙකුගේ සිරුරුද ,මියගිය කැස්බෑවුන් 20 කට අධික සංඛ්‍යාවකගේ සිරුරු මේ වනවිට හමුවී ඇතැයි වනජීවි දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
මියගිය කැස්බෑවුන්ගේ පටක කොටස් අවශ්‍යතාව අනුව ඉදිරි විමර්ශන රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බව ඔහු සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අප රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසූයේ, අදාළ පටක කොටස් ඇතුළු සාම්පල තවදුරටත් ලැබෙමින් ඇති බවය.
ඒ පිළිබඳ පූර්ණ විමර්ශනයක් සඳහා විශේෂ කණ්ඩායමක් අනුයුක්ත කර ඇති බව ද එම නිලධාරියා වැඩිදුරටත් කීවේය.
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කැස්බෑවුන් 20ක්,ඩෝල්ෆින් පහක් නැවේ ගින්නෙන් පසු මැරිලා
Bamunuarachchi Tuesday, 15 June 2021 06:47 PM
දැන් ඔයගොල්ලෝ සැලසුමකට කළාද? ඒ නිසාද අපිට ක්‍රෝටන් කොළ කන්න කිව්වේ? තෙල් එනකන් මුහුද දිහා බලාගෙන සිටියේ? ෂෙඩ් වල පැට්‍රල් පෝලිම් තිබුනේ?