(ඉන්දිකා රාමනායත සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)
විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් වාඩියක සඟවා තිබූ වියළි කහ කිලෝ 1064ක් සමග සැකකරුවෙකු නොරොච්චෝලේ ප්‍රදේශයේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
වයඹ නාවික විධානයට අයත් තම්බපණ්ණී කදවුරේ භට කණ්ඩායමක් ඊයේ (4) පස්වරුවේ සිදු කළ මෙහෙයුමක් මේවා සොයා ගත් බව නාවික හමුදාව පවසයි
එම ධීවර වාඩිය තුළ මළු 32ක අසුරා සඟවා මෙම කහ තොගය තිබූ බව නාවික හමුදාව පවසයි
මේවා ධීවර කටයුතු සිදු කරන මුවාවෙන් නීතිවිටරා්ධී ලෙස මෙරටට රැගෙන එන ලද වියලි තොගයක් බව නාවික හමුදාව පවසයි.
කහ සමග අත්අඩංගුවට ගත් සැකකරු (22) හැවිරිදි තරුණයෙකු බවත් ඔහු නොරච්චෝල පොලිසියට බාර දී ඇත.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කහ කිලෝ 1064ක් නොරොච්චෝලෙන් අල්ලයි