IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


කහ තොගයේ වටිනාකම ලක්ෂ 52 ට නගී



(පද්මා කුමාරී කංකානම්ගේ )


ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනාකමින් යුතු, කහ කිලෝ 1,396 ක්, කල්පිටිය දූපත් සමූහයට අයත් වෙල්ල සහ ඉප්පන්තිවු නම් ජන ශූන්‍ය දූපත්වල වළ දමා තිබිය දී සහ නොරොච්චෝල ප්‍රදේශයේ ලොරි රථයකින්  ප්‍රවාහනය කරම්න් තිබිය දී, කල්පිටිය විජය නාවුක හමුදා නිළධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවුක හමුදාවට ලද තොරතුරකට අනුව,මෙම වැටලීම සිදු කර ඇති අතර සැක කරුවන් 6 ක් සමඟ කහ  ප්‍රවාහනයට යොදා ගත්, වැගන් ආර් රථයක් සහ ලොරි රථයක් ද අත් අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අතුරින් සිව් දෙනෙකු කල්පිටියේ පදිංචිකරුවන් වන අතර දෙදෙනෙකු කෑගල්ලේ පදිංචි කරුවන් වෙති. මොවුන් වයස අවුරුදු 20 සිට 45 අතර වයස් කාණ්ඩවල අය වෙති.

 කහ තොගය, නඩු භාණ්ඩ  සහ සැකකරුවන් කල්පිටිය පොලිසියට හාර දෙන ලද අතර කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



අදහස් (0)

කහ තොගයේ වටිනාකම ලක්ෂ 52 ට නගී

ඔබේ අදහස් එවන්න

දියත

කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 0 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


හරීන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 9 0

මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගීන් ම


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 71 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 182 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


අදත් තැනින් තැන වැස්ස
2024 නොවැම්බර් මස 20 83 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1981 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 405 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1901 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site