(දයාරත්න ඇඹෝගම)
මෙවර මාස් කන්නයේ වගාකළ කුඹුරු අක්කර 1000 අධික ප්‍රමාණයක් දීලිර රෝගයකින් විනාශවි ඇති බවට කහටගස්දිගිලිය ප්‍රදේශයේ ගොවිහු මැසිවිලි නගති.
ඇල්ලවැව,රන්පත්විල,බෙහෙත්කෑව,දිවුල්වැව,මැගිච්චාව යන ප්‍රදේශවල තදින්ම මෙම දීලිර රෝගය හේතුවෙන් ගොයම විනාශවි ඇති බවද ඔවුහු පවසති.
ගොයමට දැන් දවස් 45 ක් පමණ ගතවෙලා පිදෙන්නත් ලගයි.ඒ වුනාට ගොයම උස යන්නේ නැහැ.කහපාට ගැහිලා පිච්චිලා වගේ සම්පුර්ණයෙන් විනාශ වෙමින් තිබෙනවා’.
‘ කෘෂිකර්මයේ නිලධාරින්ට කිවට වැඩක් නැහැ.ඒ අය මේ ගැන සොයා බලන්නෙත් නැහැ.රැපියල් දස දහසක් විතර වියදම් කරලා කෘමිනාශක බෝතලය අරගෙන ගොයමට ගැහැවු කිසිම ප්‍රතිඵලයක් නැහැ.ගොයම එහෙමමයි.එන්නනම කහ ගැහෙනවා.මෙවර වී වගාව අන්තිමටම අසාර්ථක වුණා.මේ වෙනකන් බලධාරින් අවධානයක් සිදුකර නැතැයි ගොවීහු චෝදනා කරති.
අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි
2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද
ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.
චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කහටගස්දිගිලියේ කුඹුරු අක්කර 1000ක් වැනසෙයි