IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කොහොම ආවත් එකට තියලා පරද්දනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

එකට ආවත් වෙනම ආවත්  ඔක්කොම එකට තබා පරද්දන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්  මන්ත්‍රී එස්.එම් මරිකාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පක්ෂ කැඩීම ඇරඹූයේ මහින්ද බව කී මරික්කාර් මහතා දැන් ඔවුන්ටම එය දිට්ඨධම්ම වේදනීය කර්මයක් බවට පත් වී තිබෙන බව සඳහන් කළේය.

ආණ්ඩුවේ එකම ප්‍රතිපත්තිය ණය ගැනීම සහ විකිණීම බව කී මරික්කාර්  මහතා ඊට  ආර්ථික ඔස්තාර්ලා විශේෂයෙන් අවශ්‍ය නොවන බව සඳහන් කළේය.

ණය ප්‍රතිව්‍යුහගත කරගෙන යම් ගොඩ වීමකට ආවත් මෙහෙම ණය ගන්න ගියොත් ආපහු රට කඩා වැටෙන බවද මරික්කාර් මහතා පැවසීය.



අදහස් (10)

කොහොම ආවත් එකට තියලා පරද්දනවා

පිටිගල මිලානෝ Wednesday, 10 July 2024 12:09 PM

අනුර කියනදේම මෙයත් ගිරවා වගේ කියවනවා…. හොරකම් කරලා නැත්නම් බය වෙන්න එපා.

:       3       25

de silva berlin Wednesday, 10 July 2024 12:59 PM

මොන පක්ෂෙට ඡන්දෙ දුන්නත් පරණ , හොරුන්ට , මැරයන්ට , නුගත් මිනිස්සුන්ට මනාපේ දෙන්න එපා , ඔය 225 න් 195 පමණ හොර , කපටි , මෝඩ කළු චරිත හොඳ මිනිස්සු ඉන්නේ 25-30 පමණ , පළාත් සබහ , ප්‍රාදේශීය සභා වලත් තත්වය මේක , අපේ මළගෙදරට , මගුල්ගෙදරට ,පිරිතට අවා , බත්පැකට් එකක , ටකරමක් දුන්න කියල , අවාට ගියාට කතිරේ ගහන්න එපා , මේ රටේ ආර්ථිකය වැටිලා තිබෙන්නේ වංක නිලධාරීන් සහ දේශපාලුවන් නිසා , ඔබේ කතිරේ වැරදි තැන ගැහුවොත් , ඔබේ ජීවත්වෙන ගෙදරට , පරිප්පු 250 , පැට්‍රොල් ලිටරේට ගහන අමතර බද්ද වසරකට ලක්ෂ 2 වැඩි වෙන්න පුළුවන් , මේ ඔක්කොම තීරණේ වෙන්නේ තමන්ගේ කතිරේ මත , තමන් චන්දෙ දෙන පක්ෂේ ලිස්ට් එකේ හොඳ මිනිස්සු නොමැතිනම් මනාපේ නොදී පක්ෂෙට පමණක් කතිරේ ගහල ගෙදර යන්න .

:       0       16

R.T.sarath Wednesday, 10 July 2024 01:08 PM

පොහොට්ටුවට පසුගිය වසර 4 තුල රටේ ජනතාව අතර ප්‍රසාදයක් නැතිවුණත් පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් තිබුන , සමහර අවස්ථාවල 2/3 බලයකුත් තිබුනත් , ඔවුන් 2015 ඉස්සර කල ආකාරයටම හොරකම් දුෂණ , වංචා කරා ආර්ථිකය කබලෙන් ලිපට වැටුනා , අරගලෙන් පස්සේ වසර 2 පමණ රනිල් රාජපක්ෂ ආණ්ඩුවට කාලය තිබුණ , රජයේ වියදම් අඩු කරගන්න , අධ්‍යාපනය , සවුක්ය , අධයම්බදු , රෙගු , සුරාබදු වැනි දෙපාර්තමේන්තු ප්‍රතිවියුහගතකරගෙන රජයට ලැබෙන අදායම වැඩි කරගන්න , ජනතාවට කාර්යක්ෂම රජ්‍යසේවයක් ලබාදෙන්න , ඔවුන් මේ කිසිවක් කලේ නැහැ , ඔවුන් කලේ අලුත් බදු ගසමින් ජනතාව අමාරුවේ දැමීම පමණි . පොහොට්ටු , ශ්‍රී ල නි ප , එජාප යන මොකට ඡන්දෙ දුන්නත් ඉදිරියටත් ඔවුන් කරන්නේ මේ ටිකම තමා

:       6       7

boldman Wednesday, 10 July 2024 01:49 PM

අනේ පලයන් මිනිහෝ යන්න. උඹලට මෙදාපාර විපක්ෂ නායක කමත් නැතිවෙනවා . කැට තියල කියන්නේ ආසන 25 යි උඹලට එන්නේ .

:       3       18

Hemantha Wednesday, 10 July 2024 01:56 PM

කට කට කට මේ ලෝකයේ අවබෝධයක් නැහැ...

:       1       11

ගමේ එකාලා Wednesday, 10 July 2024 03:04 PM

කොහොම ආවත් එකට තියලා ගෙදර යවන්නත් බැරිවෙන එකක් නැහැ.

:       0       13

fairoos Wednesday, 10 July 2024 03:08 PM

මාලිමාවට ජයවේවා...!

:       10       13

SellasamyWednesday, 10 July 2024 05:06 PM

රූස් අතීතය අමතක කරන්න පුළුවන් ඔබට මාලිමාව ලොකු වෙන්න පුළුවන්... ඒ දැන් වසරකට වැඩි කාලයක් දරුවන්ට අධ්‍යාපනය නැතිවුණා... කවුද කෙරෙව්වේ මාලිමා අපේක්ෂක මහින්ද සමග ඔබලාටත්අධ්‍යාපනය එතරම් වටින්නේ නැහැ. ඊළඟට ජෙප්පෝ 88/89 කාලයේ රටේ සිදුකළ විනාශය හා වර්ජන මගින් දැනුත් කරන්නේ රටට හානියක් නිසා මාලිමාව බංගවේවා කියන්න වෙනවා... !

:       4       5

වීරව Wednesday, 10 July 2024 03:53 PM

දේශපාලන වැඩසටහනකදී පොඩි පාසල් යන දරුවෙක් අහනවා සජිත්ට ඉස්කෝල වලට බෙදන්න සල්ලි කොහෙන්ද කියලා. අයියෝ හත්පොලේ ගාගන්නවා... මරික්කාර් කාරයාත් කියනවා මිනිහත් දන්නෑලු.. ඒ කියන්නේ ඒවා ගන්නේ කැසිනෝ කාරයින්ගෙන් ජාවාරම් කාරයින්ගෙන් බව මෙයත් ඒ දරුවා ඉස්සරහම පිළිගත්තා.. රට හදන්න ඉස්සෙල්ලා නායකයාව හදලා ඉන්න..

:       0       11

අරවින්ද මොනරවිල Wednesday, 10 July 2024 06:15 PM

එකට පරදින්න වෙන බව දැනගෙන ඉන්න එක හොඳයි...

:       1       6

ඔබේ අදහස් එවන්න

දියත

මහේස්ත්‍රාත් නිල නිවසේ ආරක්ෂකයා බීලා වැටිලා
2024 සැප්තැම්බර් මස 25 8 0

මහේස්ත්‍රාත් නිල නිවසක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු පොතුවිල් මුහුදු මහා විහාරයට යන මාර්ගයේ වෙළඳ සලක් අසල බීමතින් වැටී සිටියදී අත්අඩංග


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 663 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 1603 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1596 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 389 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 644 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36822 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24315 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 563 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 232 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site