(තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණානායක.)
ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් කෙහෙල්බද්දර ප්‍රදේශයේදී අද පෙරවරු 10.30 ට සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
කෙහෙල්දබද්දර කොණ්ඩය කැපීමේ ස්ථානයක් අසලදී සිදුවූ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 20 හැවිරිදි අචිර රුවන් බෝඹුවල නමැති අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන පොලිස්ථානය මගින් පරීක්ෂණ ආරම්භ කොට ඇත.
දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
2024 ජනාධිපතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 207134, සජිත් ප්‍රේමදාස 173382, රනිල් ව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෙහෙල්බද්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට