(මනෝප්රිය ගුණසේකර)
බාල බෙහෙතේ ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින තමන්ට ඇප නියම කරන්නැයි හිටපු සෞඛය අමත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදි.
කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප දීමට තරම් සුවිශේෂි කරණු ඉදිරිපත් කර නොමැති බවයි.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කෙහෙලියට අදත් ඇප නෑ
පැරකුම් Wednesday, 03 April 2024 02:30 PM
එමෙන්ම කෙහෙළියට රෝහල් ගතවීමට තරම් සුවිශේෂී වූ රෝගයක්ද නොමැති බව අපගේ විශ්වාසයයි...
තෝල්ක මුදලි Wednesday, 03 April 2024 03:17 PM
ගරු විනිශ්චයකාරතුමියනි, මේ බෙහෙත් හොරකමට බෙල්ලෙන්ම අහුවෙලා ඉන්නේ .. මහාධිකරණයට ගිහින් අපිට කෝචෝක් පාරක් දාන්න ට්‍රයි කළා. නමුත් උගත්, අවංක මහාධිකරණ විනිසුරුතුමා මෙයාගේ ඉල්ලීම අල්ලලා වීසිකළා කුණු කූඩයට... දැන් අපි මෙයාට මොකද කරන්න වටින්නේ? මම යෝජනා කරනවා පණපිටින් හමගහන්න නියෝග කරන්න කියලා. ස්තුතියි ස්වාමිනි...!
අරවින්ද මොනරවිල Wednesday, 03 April 2024 03:59 PM
මේ සමාජය කොයිතරම් කුරිරුයිද? දූෂ්ඨයිද? ජනතාවගේ සෞඛ්‍යය ගැන හිතලා දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වෙලා ඖෂධ ගෙනැල්ලා තොග රැස්කරලා තැබුවා... (පස්සේ ඒවා අපේ අවාසනාවට වතුර වෙලා තියෙනවා) අපේ ජනහිතකාමී කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමාව නැවත නැවතත් සිරගත කරලා තියන්න උත්සාහ කරනවා...
Lalla Wednesday, 03 April 2024 04:09 PM
අම්මෝ ඇමති කාලේ තිබ්බ සැර බලපුවා ම අර බැසිල් වගේම තමා. රිමාන්ඩ් වුණ ගමන්ම ලෙඩ කෝටියයි. රෝහලට ගිය හැමෝම ගෙදර යන්නේ නෑ කියපු එක ඇත්ත වෙයි නේද? දේවාශිර්වාද ලැබේවා.
siril Wednesday, 03 April 2024 04:23 PM
UNP එකේ හිටපු කෙනෙක්...!
Kazi Shajahan Wednesday, 03 April 2024 04:24 PM
මහජන දේපළ හොරා කෑවාට, ඔය දුන්නු දඬුවම මදි... අල්ලන්න ඕනෑ...
ගමේ එකාලා Wednesday, 03 April 2024 08:14 PM
මිනිස් ජීවිත කීයක් විනාශ වුණාද? කරපු පව්වලට දැන් විඳවන එකයි ඇත්තේ...!
Asela Wednesday, 03 April 2024 09:07 PM
බෙහෙත් වලින් හොරා කාපු තව 10 ක් විතර ඉන්නවා නේද? මේ හොරු රැලත් ඇප ඉල්ලයි නේද? මොවුන්වත් ජීවිතාන්තය දක්වා සිරගත කලේ නැත්නම් තවත් බෙහෙත් හොරු බිහිවෙයි...
Perera Wednesday, 03 April 2024 11:46 PM
මූට රිමාන්ඩ් එකේදී හොඳට ගරු සරු ඇතුව කළගුණ සලකන්න කවුරුත්ම නැද්ද ?
achini Thursday, 04 April 2024 09:19 AM
කන්න බොන්න නොදී බඩගින්නේ තියා ගන්න ඕන අමනයෙක්
Bunny Preena Thursday, 04 April 2024 09:47 AM
දැන් සැපද?