(අංජුල මහික වීරරත්න)
කොහුවල ගුවන් පාලම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් අද (17) විවෘත කෙරිණි.
කොහුවල මංසන්ධියේ පැවති අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස හංගේරියානු ආධාර මත ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව කොහුවල මංසන්ධියේ මෙම ගුවන් පාලම ඉදි කළේය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළොවත්ත, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු නගරාධිපනී සුනේත්‍රා රණසිංහ මහත්ම මහත්මීහු ගුවන් පාලම විවෘත කිරීමෙන් අනතුරුව එය නිරීක්ෂණය කළහ.
ජපානයේ පමණක් නොව, දකුණු කොරියාවේ ද දුම්රිය ධාවනය නියමිත වේලාවට සිදුවෙයි. එසේ වුවත් පසුගිය දා දකුණු කොරියාවේ සෝල් අගනුවර, දුම්රිය නියාමකවරයකුට හදිසියේ
සහල් හිගයට කඩිනම් විසඳුමක් ලෙස සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ටත් අවස්ථාව දෙන්නේ නම් දින 10 ත් 15 අතර කාලයකින් සහල් ආනයනය කර ජනතාවට බෙදා හැරීමට හැකි බව අත්
නව කලා නිර්මාණයක් ලෙස හඳුන්වා දෙමින්, ටේප් පටිවලින් බිත්තයට ඇලවූ කෙසෙල් ගෙඩියක් පසුගිය දා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 180 ක් පමණ)
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයෙ පවතින ෆෙන්ගල් සුළිකුණාටුව ඊයේ (29) රාතී වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරේ සිට කිලෝ මී
පුද්ගලයකුගෙන් රුපියල් 270.000/= ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂ
පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවු නාමයෝජනා අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේදී පැ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොහුවල ගුවන් පාලම විවෘත කෙරෙයි
Nimal Wednesday, 17 July 2024 02:50 PM
අපේ සල්ලිවලින් හදලා එක එක්කෙනාගේ නම් බෝඩ්වල ගහන්නේ මොකටද?
AshenWednesday, 17 July 2024 04:32 PM
එහෙනම් දෙකෝටියක් ජනතාවගේ නම් ගහමුද ,සමරු පලකය තියෙන්නේ අනාගතයට දැනගැනීම පිණිසයි කියලා දන්නේ නැද්ද
PATTA hora Wednesday, 17 July 2024 02:58 PM
මොවුන්ගේ අම්මාගේ, අප්පාගේ බූදලය වියදම් කරලා හදපු පාලමක්නේ...!
AshenWednesday, 17 July 2024 04:33 PM
බූදලය කාගේ උනත් මෙයින් ප්‍රයෝජනය ගන්න තියෙන්නේ පොදු මහජනතාවට .ඊට කලින් ඇයි මේ කුකුල් කේන්තියෙන් වගේ
SarasiWednesday, 17 July 2024 05:21 PM
ඒකනේ ණයට හදපු පාලම රටේ මිනිස්සු ණය ගෙවන්නේ...
Tharanga Wednesday, 17 July 2024 03:47 PM
ගුවන් පාලම විවෘත කිරීමෙන් අනතුරුව එය නිරීක්ෂණය කළහ. විකාර... නිරීක්ෂණය කළයුත්තේ හදලා ඉවර වෙලාද? මාර නාට්‍ය තමයි මොවුන්ගේ දැන්... !
ජයනාත් Wednesday, 17 July 2024 04:03 PM
එහෙම පුළුවන් ද .. කෝ ලොක්ක.. එයා එපායැ එන්න .. ඡන්ද කීයක් හරි හොයාගෙන ..
pakeer Wednesday, 17 July 2024 06:15 PM
මෙයාගේ බාප්පා දීපු සල්ලි මේ... අර කෙනෙක් කිව්වේ... කෙත්තාරාමය හැදුවේ එයාගේ තාත්තාගේ සල්ලි වලින් කියලා...
මැක්ස් Wednesday, 17 July 2024 07:10 PM
කුහකයන්ට රිදුනත් යටිතල පහසුකම් යනු කුමක්දැයි රටට හඳුන්වා දුන් මහින්ද මහතාත් මෙතැන සිටිය යුතුයි.
Liki Wednesday, 17 July 2024 07:46 PM
ලංකාවේ උන්නේ මේකේ බිල ගෙවන්නේ .මුන් හොරු ,ශෝ එක දැම්මට
shantha Thursday, 18 July 2024 04:56 PM
බොරලුගොඩ දෙන්නා !!!