IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


කොහුවල ව්‍යාපාරිකයෙක් මෝටර් රථය තුළ පිළිස්සී මියයයි

(ඉන්දිකා  රාමනායක)

මෝටර් රථයක් සමග පිළිස්සී මියගොස් සිටි ව්‍යාපාරිකයකුගේ  සිරුරක් කොහුවල පොලිසිය මගින් සොයාගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කොහුවල භාතිය මාවතේ පදිංචි  තිස්තුන් හැවිරදි  ව්‍යාපාරිකයකු බව ද පොලිසිය කියයි.

මොහු පෙරේදා රාත්‍රියේ කිසියම් ස්ථානයකින් ආහාර ලබා ගෙන  මෝටර් රථයෙන් ගමන් කරන  අතරතුර ඔහුගේ  මෝටර් රථය ගිනිගෙන ව්‍යාපාරිකයා ද එම රථය තුළ පිලිස්සී මියගොස් සිටි බව පොලිසිය සඳහන් කරයි.

මෙම සිද්ධිය  සම්බන්ධයෙන් අද මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත් වෙන අතර  රජයේ රස පරීක්ෂකවරයා ද එම ස්ථානයට පැමිණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතව ඇත.

ඡායාරූප එච්.එම්.ධර්මපාල



අදහස් (7)

කොහුවල ව්‍යාපාරිකයෙක් මෝටර් රථය තුළ පිළිස්සී මියයයි

Raveendra Thursday, 11 March 2021 03:38 AM

ඔන්න ෂුවර් එකටම cctv මැකිල ඇති.. නැත්නම් වැඩ නැතුව ඇති..," හරි ... හරි..හ්ම් හ්ම් ..!!!

:       7       31

sachith Thursday, 11 March 2021 04:23 AM

සීසීටීවී දර්ශන නොමැති තවත් මරණයක් වෙන්න පුළුවන්.

:       5       35

සිරිබිරි Thursday, 11 March 2021 05:26 AM

තාජුඩීන්ගේ යාලුවෙක්ද?

:       8       34

Anura senanayakeThursday, 11 March 2021 06:18 AM

නෑ නෑ..මම හිතන්නේ සර්ලාට හරියන්නේ නැති කෙනෙක් කියලා. cctv ටික වැඩ කරන්නෙත් නෑ.

:       6       29

NuwanThursday, 11 March 2021 07:59 AM

අනිවාර්යයෙන් රාජ්‍ය මාෆියාවෙන් කප්පම් ගන්න කළ ඝාතනයක්.

:       2       10

fairoos Thursday, 11 March 2021 07:05 AM

2010 සිට 2015 දක්වා වෙච්ච දේවල් දැන් මිනිස්සුන්ට අමතකයි. දැන් තියෙන්නේ සිංහල බෞද්ධ ආණ්ඩුවක්නේ. අවුලක් නෑ.

:       4       19

janahitha Thursday, 11 March 2021 07:39 AM

සැකය තවතවත් උපදවනවා. මියගිය අයගේ සම්බන්ධ කරුණු කාරණාවලින් අදාළ තොරතුරු අනාවරණය වේවි.. ස්වභාවිකව කාරයක එකවර ගිනිගන්නේ නැහැ. පිපිරීමක් නොමැතිව දුම් ආඝ්‍රාහණය වුණත් ඉන් ඉවත් වෙන්න කාලයක් ලැබුණා.

:       1       15

ඔබේ අදහස් එවන්න

දියත

ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි අයෙකු බේරාගැනේ
2024 නොවැම්බර් මස 27 5 0

එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.


යුද හමුදාව ගසාන යන තරුණයා බේරා ගනී
2024 නොවැම්බර් මස 27 170 0

වවුනියාව කල්මඩු ජලාශය වාන් ජල පහරකට හසුව ජලයේ ගසාගෙන ගිය පුද්ගලයකු බේරා ගැනීමට වන්නි යුද හමුදා 12 වන විජයබා රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් අද සමත් වූහ.


කාර්තිවු අතුරුදන් වූ සිසු සිරුරු දෙකක් සොයා ගැනෙති
2024 නොවැම්බර් මස 27 260 0

කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි


වෙනතක ගිය සැමියාට බිරිය දුන් දඬුවම
2024 නොවැම්බර් මස 27 1625 1

සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.


දිස්ත්‍රික්ක තුනකට නායයෑම් රතු නිවේදන
2024 නොවැම්බර් මස 27 389 0

පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම


ලොව වයස්ගතම පිරිමියා මියයයි
2024 නොවැම්බර් මස 27 1266 0

ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 562 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 762 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2139 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site