IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


කෙහෙළිය බන්ධනාගාර රෝහලට

(ගයාන් සූරිය ආරච්චි සහ යොහාන් භාසුර)

රිමාන්ඩ් බාරයට පත් කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රෝගී තත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක මහතා පැවසීය.

බන්ධනාගාර වෛද්‍යවරයාට යොමු කිරීමෙන් අනතුරුව වෛද්‍ය නිර්දේශය අනුව රඹුක්වැල්ල මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව දිසානායක මහතා පැවසීය.

 



අදහස් (32)

කෙහෙළිය බන්ධනාගාර රෝහලට

ajith Saturday, 03 February 2024 07:24 PM

මගේ පපුව හෝස් ගාල ගියා අප්පා!

:       0       72

ගමේ එකාලා Saturday, 03 February 2024 07:36 PM

දූෂිත දේශපාලුවෝ කොහොමටත් රෝගී තත්වෙට පත්වෙලා, අන්තිමට නිදහස් වෙන බවත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

:       2       89

චන්දන Saturday, 03 February 2024 07:41 PM

ලෙඩේ හොඳ වෙයි.. අර එයාම ගෙන්නවපු බෙහෙතම දුන්නා නම්..!

:       1       106

පැරකුම්Saturday, 03 February 2024 10:12 PM

බෙහෙත් මොකටද? ඇප දීපු ගමන් ලෙඩ ඔක්කෝම සනීපයි...!

:       0       2

සහන් Saturday, 03 February 2024 07:51 PM

පොලිසියෙන් බාල්කයක එල්ලලා ගහන්ඩ ඇති. බැල්කණියෙන් වැටිලා කකුලත් කැඩුණු මනුස්සයා. පව් අප්පා...!

:       1       79

Prasanna Saturday, 03 February 2024 07:59 PM

දූපත් ජනයාගේ මුදල් හොරාකාලා, දැන් හොර ලෙඩ, ලැජ්ජා වෙන්න.

:       0       0

ඉන්දික Saturday, 03 February 2024 08:01 PM

අහිංසක මිනිස්සුන්ට බෙහෙත් කියලා වතුර ගහපු මේ අයට හෙන ගහන්න ඕනෑ. කී දෙනෙක්ගේ ජීවිතේ නැතිවෙන්න ඇතිද හොර බෙහෙත් නිසා...!

:       0       0

ravin Saturday, 03 February 2024 08:13 PM

පශ්චාත් ප්‍රෙද්ශයේ අමාරුවක් වෙන්න ඇති... උත්සාහ කළේ මිලිටරේම ඉන්න අයගේ පශ්චාත් ප්‍රෙද්ශ පරීක්ෂා කරන්නද? එයාම ගෙන්නපු බාල බෙහෙත් දුන්නානම්...?

:       0       0

මොහොමඩ් රිස්වාන් සව්දි අරාබිය Saturday, 03 February 2024 08:13 PM

හෙට උදේ ලැබෙන පුවත මෙන්න. වෛද්‍ය නිර්දේශය අනුව වැඩිදුර පරීක්ෂාව සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලදී.

:       0       2

Malaka Saturday, 03 February 2024 08:29 PM

හොර බෙහෙත් මෙයාටම පොවන්න ඕනේ ...

:       0       2

Lalla Saturday, 03 February 2024 09:25 PM

බැසිල් රාජපක්ෂ උත්තමයාටත් ඔහොම වුණා බන්ධනාගාරයට ගිය ගමන්ම. කතා කරන්නවත් බැරුව වගේ ෂෝ එක...

:       0       2

Bandula Saturday, 03 February 2024 10:10 PM

එයාට හොර ලෙඩ...

:       0       1

ranjith Saturday, 03 February 2024 10:16 PM

ලෙඩා මරගාතේ දැන්වත් විශ්‍රාම ගනිල්ලකෝ ඔය ඇමැතිකම තරුණ මන්ත්‍රී කෙනෙකුට දීලා. තවත් පවු පුරවාගන්නේ නැතිව...

:       0       1

Nihal Saturday, 03 February 2024 10:22 PM

ප්‍රගුණ කරන්න. ආවට පසු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති...!

:       0       2

B Amarasinghe Sunday, 04 February 2024 05:29 AM

රෝහල් ඉස්සරහ මල් ශාලා තියෙනවා...

:       0       2

විජේසුන්දර Sunday, 04 February 2024 05:53 AM

තන්හාය ජායතී සෝකෝ... තන්හාය ජායතී භයං.... කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒවා පාඩම්කර විභාගයට ලියා සමත්වෙන්න විතරක් නොවෙයි තම තමන්ගේ ජීවිතය සාර්ථක කර ගන්නත් එක්කම තමයි බුදුහාමුදුරුවෝ දේශනාකළ දේවල් වැරැදියි කියලා ඔප්පු කරන්න ගියාම ඔහොම වෙනවා... බාල බෙහෙත් ගෙන්වීම කළා මදිවට ජනතාව උද්ඝෝෂණ කරද්දී ඉල්ලා අස්වෙලා ගියා නම් සතෙක් වගේ කූඩුවක දාන්නේ නැහැනේ උන්නැහේ...!

:       0       4

de silva berlin Sunday, 04 February 2024 06:19 AM

හිට්ලර්ගේ හමුදා නිලධාරියෝ මිනිස්සු මැරුවේ ගැස් කාමරවල දමලා, වස දීලා, නමුත් ඔවුන් මැරුවේ තමන්ගේ ජාතියේ මිනිස්සු නොවේ... මේ සෙට් එක මුදල් තණ්හාවට විස එන්නත් දීලා තමන්ගේම ජාතියේ අහිංසක මිනිස්සු මරා දමනවා. මෙම චෝදනා සත්‍ය නම් මොවුන්ට සෞදි අරාබියේ ගල්ගසා මරා දැමීම වැනි දඬුවමක් දීම සුදුසුබව මම සිතනවා..

:       0       5

lakie Sunday, 04 February 2024 07:46 AM

කාලකණ්ණි, වෙඩි තියන්න ඕනේ..!

:       0       2

Shashi Sunday, 04 February 2024 08:05 AM

බන්ධනාගාර ඩොක්ටර්ට හොඳ කුට්ටියක් ලැබෙන්න ඇති. මට තියෙන සැකේ බන්ධනාගාර රෝහල ළඟ මල්ශාලා නැද්ද දන්නේ නෑ..?

:       0       5

Pradeep Kumara Sunday, 04 February 2024 08:23 AM

කිසිම ලෙඩක් නැතුව ඉතා හොඳට හොරා කකා ඉන්න දේශපාලකයෝ මොනවා හරි දේකට බන්ධනාගාර ගත වූවොත් එදාම ලෙඩ වෙනවා. ඒ ඇයි?

:       0       2

thushan Sunday, 04 February 2024 08:50 AM

හොරුන්ගේ නරි නාටක... ගොන්නු රවටන්න...!

:       0       2

Sanath Kandy Sunday, 04 February 2024 09:12 AM

මොවුන්ට හරියට නීතිය ක්‍රියාත්මක කරන්න නම් මාලිමාවේ ආණ්ඩුවක්ම එන්න ඕනෑ...!

:       2       0

නිහාල් Sunday, 04 February 2024 09:18 AM

ඔය මිනිහා ගෙදර එවන්න... අපි දන්න නාට්ටි නටන්නේ නැතුව.

:       0       2

නිලීකා Sunday, 04 February 2024 09:49 AM

බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ට රැඳවියෙකුව රෝහලට ඇතුල් කරන්න ඕන සුදුසුකම් දන්නවා නම් ලියා එවා... වටිනා ත්‍යාගයක් හිමිකර ගන්න...

:       0       3

m. saman perera Sunday, 04 February 2024 11:01 AM

මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව නියෝජනය කරනකොට ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කරලා, යෝජිත නැතිනම් අයින් කරන්න ඕනෑ. අත්අඩංගුවට ගත්තාම රෝහලට නොයවා...

:       0       4

Perera Sunday, 04 February 2024 11:21 AM

එයාගේ බාල බෙහෙත් එයාටම දෙන්න... එක්කෝ ලෙඩේ ඇරෙන්න දෙන්න.

:       0       1

Ruhunu Sunday, 04 February 2024 12:07 PM

බඩේ අමාරුව වෙන්න ඇති...

:       0       5

Hafeel Sunday, 04 February 2024 12:26 PM

මීටවඩා හොඳයි දේශපාලකයින් සිරගත කරන කොළඹ බන්ධනාගාර ටික රෝහල් බවට පත්කළා නම්...!

:       0       10

P.d goonawardene Sunday, 04 February 2024 02:04 PM

තෝරු, මෝරු වාට්ටුවට... හාල් මැස්සෝ කූඩුවලට...!

:       0       3

Rata Perata Sunday, 04 February 2024 02:19 PM

මේක මොනතරම් විහිළු සහගත සිස්ටම් එකක්ද? මොවුන් පාර්ලිමේන්තුවේ ඉන්න කොට කොල්ලො වගේ..., කටේ සද්දේ බලන්න ඕනෑ. බලුවැඩ කරලා හිරේදාන්න හදනකොටම ලෙඩ වෙනවා. කවදාහරි දවසක මේවාට සහය දෙන හොරා, දීන දොස්තරටත් පාඩමක් උගන්නන්න ඕනෑ...

:       0       5

Amal Sunday, 04 February 2024 03:21 PM

සෑම රෝහලක් ඉදිරිපිට මල් ශාලාවක් තියෙනව කිව්වේ මෙතුමා නේද? එතකොට බන්ධනාගාර රෝහල ඉදිරිපිටත් එහෙමද? එක රටක් සහ නීති ගොඩක්...!

:       0       7

චන්දන සමරසිංහ Sunday, 04 February 2024 08:05 PM

දේශපාලන කාලකන්නින්ට ⁣රටේ ධනය හොරා කනකොට ඉහෙන් බහින ලෙඩක් නැහැ... නමුත් ඔවුන් සැකකරුවෙක් විදිහට හෝ වැරැදිකරුවෙක් විදිහට බන්ධනාගාර ගතකළාම දොස්තරයෙක්ව අල්ලා⁣ගෙන බොරු ලෙඩක් හදාගෙන බන්ධනාගාර රෝහලට රිංගනවා... දුමින්ද කලේත් ඕකමයි බලවතුන්ට එක නීතියක් දුබලයාට තව නීතියක්...!

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 83 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 362 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 218 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 516 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 386 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 1140 1

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site