IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


කෙහෙළිය සී.අයි.ඩී.යට නොපැමිණීම ගැන පරීක්‍ෂණයක්

(යොහාන් භාසුර සහ රෝෂන් තුෂාර)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) හමුවේ ඊයේ (31) දිනයේ පෙනී සිටීමට නොහැකි වූයේ සැබවින්ම වෙනත් අධිකරණ කටයුත්තක් නිසා දැයි විමර්ශනයක් ආරම්භ කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට ඊයේ පෙරවරු 9.00 ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබියදී කොළඹ මහාධිකරණයේ විභාග වන වෙනත් අධිකරණ කටයුත්තක් ඇති බැවින් පැමිණිය නොහැකි යැයි ලිපියකින් දන්වා තිබූ බවත් අදාල නඩුව හේතුවෙන් ඒ මහතාට පැමිණීමට නොහැකි තත්වයක් තිබුණේ ද යන්න පිළිබඳව විමර්ශනය කරන බවත් එම නිලධාරියා කීය.

රඹුක්වැල්ල මහතා සහභාගි වූ නඩුව ආරම්භ වූයේ කීයටද?, අවසන් වූයේ කීයටද?, ඒ මහතා අධිකරණ පරිශ්‍රය තුළ කොපමණ වේලාවක් ගත කළේද? ඉන් පිටව ගියේ කීයටද? ආදි තොරතුරු ගන්නා බව ද එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.

මෙම විමර්ශනයට අදාලව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද පෙරවරුවේ අධිකරණ සංකීර්ණයේදී පුද්ගලයන් කීපදෙනකුගෙන් ප්‍රකාශ ගෙන ඇති බව ද වාර්තා වේ. 



අදහස් (6)

කෙහෙළිය සී.අයි.ඩී.යට නොපැමිණීම ගැන පරීක්‍ෂණයක්

Buddika Thursday, 01 February 2024 02:34 PM

එතුමාට මොකක් හරි නඩුවක් තියෙන්න ඇති. නැත්නම් කීයටවත් නෑවිත් ඉන්නේ නැහැ. කොහොමත් උසාවියකට ගිහින් රිමාන්ඩ් කළත් මේ අපි වගේ හිරේ නොවේ ඉන්නේ රෝහලකනේ. හේතුව රිමාන්ඩ් කරපු ගමන්ම ගහක් ගලක් වගේ හිටපු දේශපාලකයෝ එලපාරටම ලෙඩවෙලා දැඩි සත්කාර ඒකකයටම යනවානේ. අපි වගේ එකෙක් ලෙඩ වුණොත් බන්ධනාගාර රෝහලේ. දැන් දුමින්ද සිල්වා ඉන්නෙත් ජපුර රෝහලේලු නේද?

:       0       0

NAMAL Thursday, 01 February 2024 03:30 PM

මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා !

:       0       1

NAMAL Thursday, 01 February 2024 03:30 PM

බාල ඖෂධ ගෙන්වපු අයටයි, ඔවුන්ගේ පවුලේ අයට සහ ගෙන්වන්න උදව් කරපු අයයි, ඔවුන්ගේ පවුලේ අයටයි ශාපවේවා!! හෙණ පහළ වේවා..! මහජන මුදල් කොල්ලකාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාපවේවා..! මුළු රාජපක්ෂ පවුලටම හෙණහතම වැදියන්...

:       0       2

උසස් නිලධාරියෙක් Thursday, 01 February 2024 03:38 PM

විකාර. මීට කලින් බංගලාවටම ගිහින් විස්තර ලියාගෙන ආවේ.

:       0       2

ගමේ එකාලා Thursday, 01 February 2024 08:40 PM

ආවේ නැත්තේ බයට.කුදලාගෙන යයි කියලා?කරලා තියෙන්නේ සුලුපටු දේවල් ද.

:       0       1

Perera Friday, 02 February 2024 02:56 AM

වෙන කෙනෙක් ඔහොම නොගියානම් පොලිසිය ගෙදරටම ගිහින් කුදලාගෙන ඇවිල්ලා අම්බානක නෙලලා ඒකව මරලත් දානවා .මේ අපතයාට එහෙම කරන්න බාම්බන්දුගෙයි අල්ලසයාගෙයි හාල්පාරු පොලිසියට කොන්දක් නැහැ

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 144 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 300 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1119 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 216 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 340 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 978 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1027 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site